Address:
 
Official:
Bhiksu University of Sri Lanka,
New Puttalam Road,
Anuradhapura.
Residence:
Telephone:
Official: 

Mobile: +94774983204 \ +94332260408

Email:
Official: 
Personal: 
  1. Master of Social Science Degree, (MSSC) University of Kalaniya in 2011.
  2. B.A. Degree in Social Science (Second Class Honors ), University of Kalaniya, 1995.
  3. PhD (Reading) Bhiksu University of Sri Lanka.
  1. Member of Organizing Committee, International Conference, Bhiksu University of Sri Lanka, Anuradhapura
  2. Secretary of Lecturers Association, Bhiksu University of Sri Lanka, Anuradhapura
  3. Secretary of Department Board, Department of Social Sciences & Comparative Studies, Bhiksu University of Sri Lanka, Anuradhapura.

Dissertation

I. ආයුර්වේදය පිළිබද ග‍්‍රාමිය ජනතාව දක්වන ආකල්ප, විශ්වාස හා ප‍්‍රතිචාර පිළිබ`ද අධ්‍යයනයක, විශේෂ ශාස්ත‍්‍රවේදි උපාධියට ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය (අප‍්‍රකාශිතයි)

II. ශි‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය සමාජය වෙනස්විම ගොවිගම කුලයේ ව්‍යුයයමය වෙනස් වීමට ඇති කළ බලපෑම, සමාජිය විද්‍යාපති උපාධිය ස`දහා ඉදිරිපත් කළ පර්යේෂනන නිබන්ධනය, (අප‍්‍රකාශිතයි)

III. නව යොවුන්වියේ දරුවන්ගේ ශිෂ්‍ය ජිවිතය අර්ථවත් කර ගැනීම සදහා සිගාලෝවාද සූත‍්‍රය ඇතුළත් තුදුස් ළාමක ධර්මයන්ගේන් වෙන්වීම කොතෙක් දුරට ඉවහල්වන්නේදැයි විමසා බැලීම පිළිබ`ද අධ්‍යයනයක්, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ස`දහා ඉදිරිපත් කළ පර්යේෂනන නිබන්ධනය, (අප‍්‍රකාශිතයි)

Articles in Reviewed Journals:

I. පිරිත් දේශනාව හා බැඳි චාරිත‍්‍ර පිළිබඳ අධ්‍යයනයක්, ප‍්‍රවචන, 06 වන කලාපය , 02 වන අංකය, ශ‍්‍රී ලංකා භික්ෂු විශවවිද්‍යාලය, 2015, පිටු 92-112

II. ගොවිගම කුලයේ සාම්ප‍්‍රදායික කාර්යභාර්ය. ශාස්ත‍්‍ර ලෝචන, ශාස්ත‍්‍රීය සංග‍්‍රහය 02 වන කලාපය. ශිෂ්‍ය භික්ෂු සුභසාධක සංගමය. ශ‍්‍රී ලංකා භික්ෂු විශවවිද්‍යාලය, 2017 පිටු 460-471

III. බුද්ධ කාලීන භාරතීය සමාජයේ ශ‍්‍රමණ හා බ‍්‍රාහ්මණ සම්ප‍්‍රදායයන් විසින් හඳුන්වා දෙනු ලැබූ දාර්ශනික හා සමාජ විද්‍යාත්මක සංකල්ප පිළිබඳ විවරණයක්. ශ‍්‍රී අර්ය මනෝරථ නාහිමි අභිස්ථව ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ශ‍්‍රී සුධර්මාරාම ශි‍්‍ර නාගාර්ජුන පිරිව, සූරිගම, 2011. පිටු 83-97.

IV. සේඛියා ධර්මවලින් හෙළිවන පුද්ගල චර්යාව, යතිවර උදානය, ශ‍්‍රී සෝමවර්ධනාරාම මහා විහාරය, කඩවත, 2011. පිටු 50-63.

V. ආයුර්වේදය එහි ප‍්‍රභවය හා බෙදීම්, ශ‍්‍රී ගුණානනද්දාභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ගිම්හාන් ප‍්‍රින්ටර්ස්, වතුරුගම, 2013, පිටු 224-233.

VI. සියනෑ කෝරළයේ දෙවොල්මඩු ශාන්තිකර්මයට අදාළ අංග පිළිබඳ අධ්‍යයනයක්, සමය යාත‍්‍රා, මංගල කලාපය, ගම්පහ දිස්ත‍්‍රික් කෘත්‍යාධිකාරි පරිවෙණාධිපති සංගමය, 2014. පිටු 176-190.

VII. කුලක‍්‍රමය පිළිබඳ හැඳින්වීමක්, සුමති 02, ගුණානුස්මරණ විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. බුද්ධ පුත‍්‍ර සුමති උපාධිධාරී පදනම. උඳුගොඩ. 2014, පිටු 170-179

VIII. ශ‍්‍රී ලංකාවේ කුල ක‍්‍රමය සංවිධානය වී ඇති ආකාරය, ශ‍්‍රී ආයුපාල නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සුබෝධානන්ද පිරිවන. දිවුලපිටිය. 2011, පිටු 137-163.

IX. භාවනාවේදී යෝගාවචරයා මුහුණ දෙන විවිධ බාධක, ප‍්‍රවචන, ශාස්ත‍්‍ර්‍ය සංග‍්‍රහය. භාවනා අංකය. බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර. 2007. පිටු 71-82.

X. බුදුදහම හා අයුර්වේදය. සම්භාෂා. 18 වන කලාපය. අධ්‍යාපන අමාත්‍යාංශය පිරිවෙන් ඒඑකකය. 2011-2012. පිටු 767-778.

XI. ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය සමාජ වෙනස්වීම. ශාන්ති අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. ශාන්ති නාකේතන මහ පිරිවෙන. මාතලේ. 2016, පිටු 119-128.

XII. නව යොවුන් විය පිළිබඳ අධ්‍යයනයක්. විමලධම්ම ප‍්‍රබෝධනී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. දුලංහී එන්ටර්ප‍්‍රයිසස්, 2008. පිටු 235-250

International Conferences

I. Buddhism Social Change and Globalization, International Buddhist Conference, Bhiksu University of Sri Lanka, Anuradhapura, 2012

II. සම්ප‍්‍රදායික ශාසනික චාරිත‍්‍ර විධි කාලානුරූපිව වෙනස්විමේ ප‍්‍රායෝගිකත්වය පිළිබ`ද විමර්ශනයක්, ජාතික සම්මන්ත‍්‍රණය, ශ‍්‍රී ලංකා භික්ෂු විශවවිද්‍යාලය, අනුරාධපුර 2017,

III. ශ‍්‍රි ලංකාවේ සියදිවිනසා ගැනිම පිළිබ`ද හේතු අධ්‍යයනය කිරීම, පොලිස් අපරාධ වාර්තාව ඇසුරින්, ජාතික සම්මන්ත‍්‍රණය, ශ‍්‍රී ලංකා භික්ෂු විශවවිද්‍යාලය, අනුරාධපුර 2017,

MENU