ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය හිමිවරුන්ට උපාධි ලබා දීමේ ප්‍රමාදයන් වලක්වා ගැනීමේ අරමුණින් 2022/2023 අධ්‍යයන වර්ෂයේ II වන සමාසිකාන්ත පරීක්‍ෂණය 2025.02.10 වන දින ආරම්භ වීමට නියමිත බැවින් ඒ පිළිබඳ විභාග අපේක්‍ෂක හිමිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.05 දින මාර්ගගතව (Online) පවත්වනු ලැබේ.
- 2025.02.05 දින පෙ.ව.8.30 – 9.30 දක්වා දෙවන වසර හා එම වසරේ පුනර්පරීක්‍ෂණයට පෙනී සිටින ශිෂ්‍ය හිමිවරුන් සඳහා පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න (https://meet.google.com/mya-tnbf-tbd).
- 2025.02.05 දින පෙ.ව.9.30 -10.30 දක්වා තෙවන වසර හා එම වසරේ පුනර් පරීක්‍ෂණයට පෙනී සිටින ශිෂ්‍ය හිමිවරුන් සඳහා පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න (https://meet.google.com/udw-mjfe-tck)
- 2025.02.05 දින පෙ.ව.10.30 – 11.30 දක්වා සිව්වන වසර හා එම වසරේ පුනර් පරීක්‍ෂණයට පෙනී සිටින ශිෂ්‍ය හිමිවරුන් සඳහා පැවැත්වෙන් දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න (https://meet.google.com/quf-hrvb-max).