✨ සාහිත්ය තරගාවලිය – 2026 ✨
🏛️ ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලය – අනුරාධපුරය
(පාසල් අංශය)
🎓 තරග ශ්රේණි / කාණ්ඩ:
🔹 කනිෂ්ඨ: 6 – 9 ශ්රේණි
🔹 ජ්යෙෂ්ඨ: 10 – 13 ශ්රේණි
📚 තරග විෂයන් සහ භාෂා :
(ගද්ය රචනා | පද්ය රචනා | කෙටිකතා)
සිංහල
දෙමළ
ඉංග්රීසි
ජපන්
චීන
වෙනත් තරග:
📸 ඡායාරූප
🎨 චිත්ර
🎨 කාටූන්
📜 විශේෂ තරග කොන්දේසි :
📌 පාසල් අධ්යාපනය ලබන ශිෂ්ය ශිෂ්යාවන්ට පමණක් තරග සඳහා ඉදිරිපත් විය හැක.
📌 සියලු නිර්මාණ විදුහල්පතිගේ අත්සන හා නිල මුද්රාව සහිතව සහතික කොට ඉදිරිපත් කළ යුතුය.
📌 අභිමත තේමාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.
📌 එක් අයෙකුට උපරිම තරග 03 කට පමණක් ඉදිරිපත් විය හැකි අතර, එක් තරගයකට එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැක.
නිර්මාණ භාරගන්නා අවසාන දිනය:
2026 ඔක්තෝබර් මස 10 (ලියාපදිංචි තපෑලෙන් යොමු කරන්න)
📮 ලිපිනය :
භාෂා අධ්යයනාංශය,
ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලය,
අනුරාධපුරය.
📞 විමසීම් / සම්බන්ධීකාරකවරුන්:
🔸 සිංහල:
* පූජ්ය තිඹිරිවැව සිරිසුමන හිමි – 071 747 8119
* පූජ්ය බෝලියද්දේ ධම්මකුසල හිමි – 077 583 6354
🔸 දෙමළ:
* පූජ්ය හල්පිටියේ සමිතසිරි හිමි – 071 440 7881
🔸 ඉංග්රීසි:
* පූජ්ය පහළ ඇරැවුල කෝලිත හිමි – 070 260 3010
* සනත් පුෂ්පකුමාර මහතා – 076 855 8398
🔸 ජපන්:
* පූජ්ය උනන්තැන්නේ සද්ධානන්ද හිමි – 071 489 4252
🔸 චීන:
* පූජ්ය තිඹිරිවැව සිරිසුමන හිමි – 071 747 8119
