You are currently viewing සාහිත්‍ය තරගාවලිය 2026 – සමස්ත ලංකා පිරිවෙන් අංශය

සාහිත්‍ය තරගාවලිය 2026 – සමස්ත ලංකා පිරිවෙන් අංශය

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන “සාහිත්‍ය තරගාවලිය 2026 – සමස්ත ලංකා පිරිවෙන් අංශය” සඳහා දිවයින පුරා පිරිවෙන් ශිෂ්‍යයන්ගෙන් නිර්මාණ කැඳවනු ලැබේ. නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2026 ඔක්තෝබර් 30 වේ.

Leave a Reply