✨ සාහිත්ය තරගාවලිය – 2026 ✨
🏛️ ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලය – අනුරාධපුරය
(පිරිවෙන් අංශය)
🎓 තරග කාණ්ඩ :
🔹 ප්රාථමික: 3 – 5 ශ්රේණි
🔹 කනිෂ්ඨ: ප්රාචීණ ප්රාරම්භ
🔹 ජ්යෙෂ්ඨ: ප්රාචීණ මධ්යම, අවසාන
📚 තරග විෂයන් සහ භාෂා :
(ගද්ය රචනා | පද්ය රචනා | කෙටිකතා)
සිංහල
සංස්කෘත
ඉංග්රීසි
ජපන්
චීන
දෙමළ
වෙනත් තරග:
📸 ඡායාරූප
චිත්ර
කාටූන්
🎙️ සංස්කෘත කථික තරඟ
📜 විශේෂ තරඟ කොන්දේසි:
📌 පිරිවෙන් අධ්යාපනය ලබන ශිෂ්යයන් සඳහා පමණි.
📌 සියලු නිර්මාණ පරිවෙණාධිපති හිමියන්ගේ අත්සන හා නිල මුද්රාවෙන් සහතික කොට ලියාපතැපෑලෙන් එවිය යුතුය.
📌 අභිමත තේමාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
📌 එක් අයෙකුට උපරිම තරග 03 කට පමණක් ඉදිරිපත් විය හැකි අතර, එක් තරගයකට එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ යුතුය.
📅 නිර්මාණ භාරගන්නා අවසාන දිනය:
2026 ඔක්තෝබර් මස 10
(ලියාපදිංචි තපෑලෙන් යොමු කරන්න)
📮 ලිපිනය:
භාෂා අධ්යයනාංශය,
ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලය,
අනුරාධපුරය.
📞 විමසීම් / සම්බන්ධීකාරකවරු:
🔸 සිංහල:
පූජ්ය තිඹිරිවැව සිරිසුමන හිමි – 071 747 8119
පූජ්ය බෝලියද්දේ ධම්මකුසල හිමි – 077 583 6354
🔸 සංස්කෘත:
පූජ්ය කළුවානේ කුමාරකස්සප හිමි – 071 648 3635
🔸 ඉංග්රීසි:
පූජ්ය පහළ ඇරෑවුල කෝලිත හිමි – 070 260 3010
සනත් පුෂ්පකුමාර මහතා – 076 855 8398
🔸 ජපන්:
පූජ්ය උනන්තැන්නේ සද්ධානන්ද හිමි – 071 489 4252
🔸 දෙමළ:
පූජ්ය හල්පිටියේ සමිතසිරි හිමි – 071 440 7881
🔸 චීන:
පූජ්ය තිඹිරිවැව සිරිසුමන හිමි – 071 747 8119
🏛️ සංවිධානය: භාෂා අධ්යයනාංශය, භාෂා හා සංස්කෘතික අධ්යයන පීඨය, ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලය .
