Ven. Pahalagama Dhammika

Temporary Lecturer

Address:
 
Official:
Department of Applied Buddhist studies,
Faculty of  Buddhist studies, 
Bhiksu University of Sri Lanka
Puttalam Road,
Anuradhapura.


Telephone:
Official: 

Mobile:  +94718174191

Email:
Official: pdhammika@busl.ac.lk
Personal: pahalagamadhammika@gmail.com
  1. BA (Honors), (UJSP),
  2.  MA (BUSL)
  1. Visiting Lecture, University of Sri Jayewardenepura

Books (published by recognized publishers

  1. චිත්තවේග පාලනය (සූත්‍රාන්ත අධ්‍යයනයක්), කර්තෘ ප්‍රකාශන, 2009. ISBN 978-955-51572-0 9

Published in abstract form

  1. Dhammika Thero, Pahalagama, 2019, Kāni vinayo iti padatthāya bhāvitāni atthavaṇṇanāni: Theravādī dhammapariyāyānusārena saṃkhittena parivīmaṃsanaṃ,  5th International Pali Conference, 30th of October 2019, ed., Ven, Mahawela Rathanapala, etal, Pub., Department of Pali and Buddhist Studies, University of Peradeniya, 2019. p. 129-136.
  2. Dhammika Thero, Pahalagama 2019 kiṃ visesatā  tathāgatassa pariṇibbāṇa mañcake ca sayana mañcake ca, 5th International Pali Conference, 6th of December 2019, ed., Ven, Dr Divulapelesse Wimalananda, etal, Pub, Bhiksu University of Sri Lanka, 2019. p. 293-295.
  3. Dhammika Thero, Pahalagama 2019 Use of the Act of Truth (Saccakiriya) in the Jatakas An Analytical Study with Respect to Sinhala Jataka Stories, 5th International Pali Conference, 6th of December 2019, ed., Ven, Dr Divulapelesse Wimalananda, Pub, Bhiksu University of Sri Lanka, 2019. p. 21-26.
  4. Dhammika Thero, Pahalagama, 2019, කංඛා හා විචිකිච්ඡා වචන පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකa” 15th International Conference on Pali and Buddhist Studies, University of Sri Jayewardenepura, 2019

CHAPTERS: REVIEWED ARTICLES (Published by Recognized Publishers)

  1. Dhammika Thero, Pahalagama, 2020″  පරිවාස, මානත්ත හා අබ්භාහන විනය කර්ම පිළිබඳ හැඳින්වීමක්, ප්‍රවචන විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්, කඩවත්ගම පියරතන හිමි සහ වැලිපිටියේ පඤ්ඤාරතන හිමි, 10 වන කලාපය. 2019-II, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.
  2. Dhammika Thero, Pahalagama, 2020, ජිනවංසදීප මහා කාව්‍යයේ පළමු සර්ගයෙහි එන දුෂ්කර බන්ධන ශෛලිය පිළිබඳ විමසුමක්, ප්‍රවචන විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්. රදාවානේ සිරිසුමංගල හිමි සහ මහකච්චකොඩියේ පඤ්ඤාසේඛර හිමි, 10 වන කලාපය. 2019– II, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.
  3. Dhammika Thero, Pahalagama, 2020, චීවරකරණය හා භාවිතය පිළිබඳ විමසුමක්, ප්‍රවචන විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්. කරපික්කඩ සෝභිත හිමි සහ කල්ලංචියේ රතනසිරි හිමි, 11 වන කලාපය. 2019– II, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.
  4. Dhammika Thero, Pahalagama, 2019, පාලි ථූපවංසය පිළිබඳ විමසුමක්, ප්‍රවචන විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්. පනාමුරේ චන්දිම හිමි සහ ගාල්ලේ ධම්මින්ද හිමි, 10 වන කලාපය. 20191, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.
  5. Dhammika Thero, Pahalagama, 2019, ආරාම ප්‍රභවය හා විකාශය, ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්: මාදිපොල විමලජෝති හිමි සහ වැලිපිටියේ පඤ්ඤරතන හිමි, 01 වන කලාපය, 2019– I, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.
  6. Dhammika Thero, Pahalagama, 2018, සද්දනීති ව්‍යාකරණය පිළිබඳ හැඳින්වීමක්, ප්‍රවචන විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්, බෝදාගම සුමන හිමි සහ හල්පිටියේ සමිතසිරි හිමි, 09 වන කලාපය, 2018– II, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර.

    Published by Other Publishers (Chapters)

 

  1. Dhammika Thero, Pahalagama, 2022, විසුද්ධි මාර්ගයෙහි චරිත විග්‍රහය, විජය ප්‍රභා, හලාවත ශ්‍රී විජයාරාම මහා විහාරස්ථ ශත සංවත්සර සැමරුම් ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්, හොරවඩුන්නේගම සුමනසිරි හිමි, තල්ගහවෙල සුමේධ හිමි, ශ්‍රී විජයාරාම මහා විහාරය, 2022.

  2. Dhammika Thero, Pahalagama, 2022, චීවරකරණය හා භාවිතය, ධම්මගතාසති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්, රළුවේ පද්මසිරි හිමි, අසංග තිලකරත්න, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, 2022.
  3. Dhammika Thero, Pahalagama, 2022, සුබෝධාලංකාරයෙහි නිර්දිෂ්ට අලංකාර කිහිපයක් පිළිබඳ විමසුමක්, ශාස්ත්‍රීය සංග්‍රහය, බලගල්ල, සරස්වතී පිරිවෙන් සමරු ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්, නාරාවිල ධම්මදස්සි හිමි, හපුවලානේ ඤාණසීල හිමි, සරස්වතී මහ පිරිවෙන, බලගල්ල, 2022.
  4. Dhammika Thero, Pahalagama, 2021, විනය පැනවීමෙහිලා බුදුරදුන්ගේ භූමිකාව, සික්ඛා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අධිකරණ සංඝනායක මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාලභිධාන මහාස්වාමින්ද්‍ර අභිනන්ද ශාස්ත්‍රීය සංහිතාව, සංස්, රළුවේ පද්මසිරි හිමි, ජී. ඒ. ගාමිණී රත්න ශ්‍රී සහ ආලෝකා රශ්මි ලියනගේ, ශ්‍රී රාමඤ්ඤ මහා නිකාය, 2021.
  5. Dhammika Thero, Pahalagama, 2021,  පාලි විනය පිටකයේ සැකැස්ම, පූජ්‍ය කටුවස්තොට සෝමින්දාභිනන්දන මහා ස්වාමින්ද්‍රයන්වහන්සේ අභිනන්දන ශාස්ත‍්‍රීය සංහිතාව, සංස්, මොනරාගල නන්දසිරි හිමි. ශ‍්‍රී සුධර්මානන්ද මූල මහා විහාරය, කොරසේ, උඩුගම්පොල, 2021.
  6. Dhammika Thero, Pahalagama, 2021, සුබෝධාලංකාරයෙහි නිර්දිෂ්ට අලංකාර කීපයක් පිළිබඳ විමසුමක්, ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්: නාරාවිල ධම්මදස්සි හිමි, හපුවලානේ ඤාණසීල හිමි, සරස්වතී මහ පිරිවෙන, බලගල්ල, දිවුලපිටිය, 2021.
  7. Dhammika Thero, Pahalagama, 2021ගිහියා හා පැවිද්දා පිළිබඳ විවරණයක්, ප‍්‍රබුද්ධ (නව වන කලාපය) ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්සභ්‍යභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාශ්වයේ අනුනායක මාහිමි අභිනන්දන සංග‍්‍රහය, අස්ගිරි මහාවිහාරය, උඩුගම පන්සල, මහනුවර,  2021.
  8. Dhammika Thero, Pahalagama, 2019, පිළිම කලාවේ ඉතිහාසය හා විකාශය, පුදබිමක අසිරිය, අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාවතුපොල අනුරුද්ධ නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්. හිඳගල ජිනවංස හිමි, බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරය, කුරුදුවත්ත, 2019.
  9. Dhammika Thero, Pahalagama, 2019, මහාරාෂ්ටී‍්‍රය ප‍්‍රාකෘතයෙහි කේවල ව්‍යඤ්ජන පරිණාමය (ප‍්‍රාකෘත ප‍්‍රකාශයෙහි දෙවන පරිච්ඡේදය ඇසුරෙනි), ශාස්ත‍්‍රලෝචන, ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ කසාවතින් කලා කෙතට කලා මංගල්‍යයට සමගාමීව වාර්ෂිකව නිකුත් කරනු ලබන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ප‍්‍රධාන සංස්, මගුරන්කඩවල සිරිකස්සප හිමි, ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2019.
  10. Dhammika Thero, Pahalagama, 2019, උපාදානය හා ගන්ධබ්බ අවස්ථාව, ප‍්‍රබුද්ධ (අට වන කලාපය), ආණමඩුවේ සද්ධමකීර්ති ශ‍්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක මාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, ඇහැලේපොල මහින්ද හිමි, උඩුගම පන්සල, අස්ගිරි මහා විහාරය, මහනුවර, 2019.
  11. Dhammika Thero, Pahalagama, 2019, භාවනා සහ චිත්තවේග පාලනය, බෞද්ධ භාවනා හා යෝග ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, කොටියාගල උපරතන හිමි, වැලිවිට සොරත හිමි, ශ‍්‍රී සුදර්ශනාරාමය, කුරුකුදේගම, පට්ටියගෙදර, බණ්ඩාරවෙල, 2019.
  12. Dhammika Thero, Pahalagama, 2019, සුත්තනිපාතයේ ඉපැරණි භාෂා ලක්ෂණ, පරියත්ති 2 වෙළුම-1 කලබ, (සුත්තනිපාතය), ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාව, 2019.
  13. Dhammika Thero, Pahalagama, 2019, ගැටුම් නිරාකරණයෙලා බෞද්ධ සමාජ දර්ශනයේ උපයෝගීතාව, නිකේත ප‍්‍රණාම අතිපූජ්‍ය තොරණගොඩ සුමනසිරි මාහිමියන් වහන්සේගේ මහෝපාධ්‍යාය පදවි ප‍්‍රාප්තිය නිමිත්තෙන් ප‍්‍රකාශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, ගොඩිගමුවේ විමලදේව හිමි, ගොඩිගමුවේ සුමනවංස හිමි සහ ඩබ්ලිව්. පී. එස්., වීරසූරිය, සිරිනිකේත මහ පිරිවෙන, මිනුවන්ගොඩ, 2019.
  14. Dhammika Thero, Pahalagama, 2018, භක්ත්‍යොන්නතෙන පණමාමි වරං සුපාදං (පාලි පද්‍ය පන්තියකි), භික්ෂු භූමිකාව, පූජ්‍යතර අත්තන්ගනේ සාසනරතන ස්වාමිනද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, රළුවේ පද්මසිරි හිමි, සූරක්කුලමේ පේමරතන හිමි, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කුලියාපිටිය, 2018.
  15. Dhammika Thero, Pahalagama, 2018, ධර්මදේශකයන්ට අදාළ බුද්ධොපදේශ, ඤාණෝපායීනී, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වැනි උපසම්පදා පුණ්‍යෝත්සව සමරු ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ප‍්‍රධාන සංස්අක්මීමන ධම්මපාල හිමි, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, 2018.
  16. Dhammika Thero, Pahalagama, 2018, මාගධී ප‍්‍රාකෘත භාෂා ලක්ෂණ, කුසුමාඤ්ජලී, අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක මහා ස්වාමින්ද්‍ර අභිනන්දන කලාපය, සංස්, තල්දෙන අරියවිමල හිමි, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, 2018.
  17. Dhammika Thero, Pahalagama, 2018, ඉතිවුත්තකපාළි දුක නිපාතයේ දුතිය වග්ගය, පරියත්ති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි ආදීහුශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප‍්‍රකාශනයකි, 2018.
  18. Dhammika Thero, Pahalagama, 2017, නන්ද වග්ගය, පරියත්ති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි, මක්කාණිගොඩ අස්සජී හිමි ආදීහු, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප‍්‍රකාශනයකි, 2017.
  19. Dhammika Thero, Pahalagama, 2016, මහාරාෂ්ටී‍්‍රය ප‍්‍රාකෘතයෙහි කේවල ව්‍යඤ්ජන පරිණාමය, 75 විදුරුනැණ යතිඳුවර විදුරුබැති උවසර කෙරදේවල වජිරඤාණ ස්වාමින්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රිය ලිපි සංග‍්‍රහය, සංස්, හබරකඩ සුධම්ම හිමි, කර්තෘ ප‍්‍රකාශනයකි, 2016.
  20. Dhammika Thero, Pahalagama, 2016, ක්‍රෝධයෙහි ස්වභාවය විස්තර කරන ක්‍රෝධ වග්ගය,  පරියත්ති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි, මක්කානිගොඩ අස්සජී හිමි සහ ටිකිරිබණ්ඩාර සිලෝගම, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප‍්‍රකාශනයකි, 2016.
  21. Dhammika Thero, Pahalagama, 2015, ඉවසීමෙන් ඉවසමු, පූජ්‍ය ගිනිමැල්ලගහ අමරවංශ නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රයහ, සංස්, හබරකඩ සුධම්ම හිමි, කර්තෘ ප‍්‍රකාශනයකි, 2015.
  22. Dhammika Thero, Pahalagama, 2013, අගතියෙන් වෙන්වීම පුරපස චන්ද්‍රයා මෙන් බැබළීමට හේතු වෙයි, පුෂ්පාභිවන්දන අතිපූජ්‍ය අනුවිජ්ජක විචිත‍්‍රභාණක දූනාගහ ධම්මෝදය නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, කලුගල්ලේ මංගල හිමි, හපුවලානේ ඤාණසීල හිමි සහ වැල්ලවායේ ජිනවංස, පුෂ්පාරාමය, දූනාගහ, 2013
  23. Dhammika Thero, Pahalagama, 2013, වත්පිළිවෙතින් පරිපෝෂිත පැවිදි ජීවිතයක වටිනාකම, (චුල්ලවග්ගපාළියේ වත්තක්ඛන්ධකයේ තෝරාගත් වත් කීපයක් ආශ‍්‍රයෙනි) අතිපූජ්‍ය මහෝපාධ්‍යාය උඩුගම්පොල පියනන්ද නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, අක්මීමන ධම්මපාල හිමි, කොබ්බෑවල මේධංකර හිමි සහ පහලගම ධම්මික හිමි, ශ‍්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන, උඩුගම්පොල, 2013.
  24. Dhammika Thero, Pahalagama, 2013, කච්චායන මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප‍්‍රදායයන්ගේ සංස්කෘත ආභාසය හා පාලි සද්දනීති ව්‍යාකරණයේ ස්වාධීනත්වය, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමි අභිස්තව සංග‍්‍රහය, සංස්, කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, ඇකිරියගල නන්ද හිමි ආදීහු, ශ‍්‍රී විද්‍යාසාගර මහ පිරිවෙන, මැණික්හින්න, 2013.
  25. Dhammika Thero, Pahalagama, 2012, පාලි ආඛ්‍යාතයේ ස්වරූපකථනය, ප‍්‍රණාමාඤ්ජලී, බටුවංගල සීලවිමල මාහිමි අභිනන්දන ශාස්ත‍්‍රිය ලිපි සංග‍්‍රහය, සංස්, හබරකඩ සුධම්ම හිමි, කර්තෘ ප‍්‍රකාශනයකි, 2012.
  26. Dhammika Thero, Pahalagama, 2012, පාලි අට්ඨකථා පිළිබඳ විවිධ අර්ථකථන, පාලි අට්ඨකථා සාහිත්‍ය අධ්‍යයන ප‍්‍රවේශය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, දෙහිපාගොඩ විජිතනන්ද හිමි රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ ප‍්‍රකාශනයකි, 2012.
  27. Dhammika Thero, Pahalagama, 2012, සම්දීපතු බුද්ධඝොසාචරිය නාමං (අටුවා සහිත පාලි පද්‍ය පන්තියකි), පරියත්ති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, ඇස්වත්තේ රේවත හිමි, පල්ලේකාගම රතනභාරතී හිමි ආදීහු, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප‍්‍රකාශනයකි, 2012.
  28. Dhammika Thero, Pahalagama, 2012ල බුද්ධඝොසාචරියො (පාලි පද්‍ය පන්තියකි), විද්‍යාවාස වාර්ෂික ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, මකුලෑවේ විමල හිමි, විද්‍යාවාස පිරිවෙනේ ප‍්‍රකාශනයකි, 2012.
  29. Dhammika Thero, Pahalagama, 2010, භත්ත්‍යොන්නතෙන සුමරාමි යතින්ද නාමං  (පාලි පද්‍ය පන්තියකි), පරියත්ති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප‍්‍රකාශනයකි, 2010.
  30. Dhammika Thero, Pahalagama, 2011, විනය හා සමන්තපාසාදිකාව (විනයට්ඨකථා), ඉදුසර කෙරදේවල වජිරඤාණ මාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, හබරකඩ සුධම්ම හිමි, කර්තෘ ප‍්‍රකාශනයකි, 2011.
  31. Dhammika Thero, Pahalagama, 2010, සද්ධර්මරත්නාවලියේ පරිවර්තන ක‍්‍රමවේදය,  සමර්පණා 2009 සිට අ:පො:ස: උසස් පෙළ නව නිර්දේශිත සිංහල සාහිත්‍යය කෘති පිළිබඳ ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහය, සංස්, හබරකඩ සුධම්ම හිමි, කර්තෘ ප‍්‍රකාශනයකි, 2010.
  32. Dhammika Thero, Pahalagama, 2011-2012, ජාතකපාළියේ ඡන්දස් භාවිතය, සම්භාෂා 18 කලාපය ප‍්‍රධාන සංස්, වලස්වැවේ ඤාණරතන හිමි, පිරිවෙන් අධ්‍යාපන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, 2011-2012.
  33. Dhammika Thero, Pahalagama, 2011, ත‍්‍රිලක්ෂණයෙහි තාර්කික ස්ථාවරය, අභිචරණ, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය වේවැල්ලේ ධම්මපාල නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, පැල්මඩුල්ලේ ධම්මික හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ කහටවිල ධම්මතිකල හිමි, මීගොඩ පුරාණ විහාරස්ථ දායක සභාවේ ප‍්‍රකාශනයකි, 2011.
  34. Dhammika Thero, Pahalagama, 2009-210, ව්‍යාකරණ ශබ්දය, ව්‍යාකරණයේ ප‍්‍රභවය හා ඉතිහාසය, සම්භාෂා, ප‍්‍රධාන සංස්, වලස්වැවේ ඤාණරතන හිමි, පිරිවෙන් අධ්‍යාපන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, 2009-2010.
    Dhammika Thero, Pahalagama, 2011, අතීතාද්‍යතන ව්‍යාකරණ සම්ප‍්‍රදායයන්, චරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, වෑකුඹුරේ විමලසීල හිමි සහ උඩවෙල චේතියධම්ම හිමි, භික්ෂු සංගමය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 2011.
  35. Dhammika Thero, Pahalagama, 2009, ව්‍යාකරණ ශබ්දය පිළිබඳ ව්‍යාකරණය, චරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සහ මාවනානේ ඛෙමින්ද හිමි, භික්ෂු සංගමය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල, 2009.Dhammika Thero, Pahalagama, 2008, බුද්ධඝොසාචාරීන්ගේ අට්ඨකථා පිළිබඳ විමසුමක්, චරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්, මඩවලතැන්නේ පඤ්ඤාරතන හිමි සහ කට්ටකඩුවේ චන්දවිමල හිමි, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්ෂු සංගමය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 2008

Editing – Collections of Essays and Books

  1. Dhammika Thero, Pahalagama, 2022, (Editor),  පටිපදා, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, 2022.
  2. Dhammika Thero, Pahalagama, 2021, (Editor), 6th International Conference Proceeding”  ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2021 Dhammika Thero, P
  3. ahalagama, 2019, (Editor),  නැවකඩ පුද බිමි, සෙල්ගිරි විහාරය, උඩුබද්දාව, 2019.
  4. Dhammika Thero, Pahalagama, 2019, (Editor), PROCEEDINGS 5th International Conference, 6th of December 2019, ed, Ven, Pahalagama Dhammika, Pub., Bhiksu University of Sri Lanka, 2019
  5. Dhammika Thero, Pahalagama, 2019, (Editor),  බුද්ධගද්‍ය, (මූලික පිරිවෙන් පළමු වසරට නියමිත) සමයවර්ධන ප‍්‍රකාශන, කොළඹ, 2019.
  6. Dhammika Thero, Pahalagama, 2018, (Editor),  පඤ්චතන්ත‍්‍රය, (මූලික පිරිවෙන් අවසාන විභාගයට නිර්දිෂ්ට උද්ධෘත) සමයවර්ධන ප‍්‍රකාශන, කොළඹ, 2018.
  7. Dhammika Thero, Pahalagama, 2018, (Editor),  පටිපදා, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 71 වැනි උපසම්පදා පුණ්‍යෝත්සව සමරු ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, 2018.
  8. Dhammika Thero, Pahalagama, 2018, (Editor), ඤාණෝපායනී, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150 වැනි සංවත්සර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය
  9. Dhammika Thero, Pahalagama, 2018, (Editor), සෞන්දරනන්ද මහා කාව්‍ය, (මූලික පිරිවෙන් අවසානයට නිර්දිෂ්ට උද්ධෘත) සමයවර්ධන ප‍්‍රකාශන, කොළඹ, 2018.
  10. Dhammika Thero, Pahalagama, 2018, (Editor),  චාණක්‍යශතකය, (මූලික පිරිවෙන් හතර වසරට නිර්දේශිත) සමයවර්ධන ප‍්‍රකාශන, කොළඹ, 2018.
  11. Dhammika Thero, Pahalagama 2018 (Editor)  බ‍්‍රාහ්මණ සංයුත්තය, (ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගයට නිර්දේශිත) ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2018.
  12. Dhammika Thero, Pahalagama, 2016, (Editor),  පටිපදා, කථාවත්ථුප්පකරණ අධ්‍යයන අංකය, 2016.
  13. Dhammika Thero, Pahalagama, 2014, (Editor),  අතිපූජ්‍ය ඉලිප්පදෙණියේ සීවලී නාහිමි අභිනන්දන සංග‍්‍රහය, 2014.
  14. Dhammika Thero, Pahalagama, 2013, (Editor),  සමය යාත‍්‍රා, කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය, ගම්පහ දිස්ත‍්‍රික්කය, 2013.
  15. Dhammika Thero, Pahalagama, 2013, (Editor),  අභිප‍්‍රසාද, අතිපූජ්‍ය මහෝපාධ්‍යාය උඩුගම්පොල පියනන්ද නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සද්ධර්මගුප්ත පිරිවෙන, උඩුගම්පොල,  2013.
  16. Dhammika Thero, Pahalagama, 2013, (Editor),  සාරසංග‍්‍රහ, අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාතලේ අමරවංස නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ,  2013.
  17. Dhammika Thero, Pahalagama, 2014, (Editor), සරස්වතී, (වාර්ෂික සංග‍්‍රහය) සරස්වතී පිරිවෙන, දිවුලපිටිය, 2014.
  18. Dhammika Thero, Pahalagama, 2013, (Editor)  සරස්වතී, (වාර්ෂික සංග‍්‍රහය) සරස්වතී පිරිවෙන, දිවුලපිටිය, 2013.
  19. Dhammika Thero, Pahalagama, 2012, (Editor),  සරස්වතී, (වාර්ෂික සංග‍්‍රහය) සරස්වතී පිරිවෙන, දිවුලපිටිය, 2012.
  20. Dhammika Thero, Pahalagama, 2012, (Editor),  වත්තක්ඛන්ධකය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ,  2012.
  21. Dhammika Thero, Pahalagama, 2009, (Editor),  මහාචාර්ය ඔලිවර් අබේනායක රචිත ශාස්ත‍්‍රීය ලිපි එකතුව, බෞද්ධ අධ්‍යයන විමර්ශන, විජේසූරිය ග‍්‍රන්ථකේන්ද්‍රය, මරදාන, 2009.
  22. Dhammika Thero, Pahalagama, 2009, (Editor),  මහාචාර්ය ඔලිවර් අබේනායක රචිත ශාස්ත‍්‍රීය ලිපි එකතුව, පාලි අධ්‍යයන විමර්ශන, විජේසූරිය ග‍්‍රන්ථකේන්ද්‍රය, මරදාන, 2009.
  23. Dhammika Thero, Pahalagama, (Editor), 2020, බෞද්ධ ආයූර්වේද අධ්‍යයන, තෙවන කලාපය, ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2020 කලාපය 03 අංකය 1.
  24. Dhammika Thero, Pahalagama, (Editor), 2021, බෞද්ධ මනෝවිද්‍යාව, සිවුවන කලාපය, ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2021 කලාපය 04 අංකය 1.
  25. Dhammika Thero, Pahalagama, (Editor), 2021, බෞද්ධ උපදේශනය, තෙවන කලාපය, ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2021 කලාපය 04 අංකය

Monographs                                                         

  1. රූපසිද්ධි ව්‍යාකරණයේ සඤ්ඤා සන්ධි කාණ්ඩ පිළිබඳ විග‍්‍රහාත්මක අධ්‍යයනයක්, (ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධය), පශ්චාත් උපාධි, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලාව ඒකකය, ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, 2021
  2. සද්දනීති ව්‍යාකරණයේ අනන්‍යතා ලක්‍ෂණ පිළිබඳ අධ්‍යයනයක්, (ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධි නිබන්ධය) ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, 2009.
  1. Pali and Buddhist Studies
  1. Mahapola Higher Education Scholarship – 2008-2009
  2. Ven. Walane Sri Siddhartha Nayaka Thera Memorial prize for the
    Sanskrit Language – 2006
MENU