Address:
 
Official:
Department of Buddhist and Pali studies,
Faculty of  Buddhist studies, 
Bhiksu University of Sri Lanka
Puttalam Road,
Anuradhapura.

 

Residence:
Telephone:
Official: +94 25-2234643  

Mobile:  +94 71-2055150

Email:
Official: vc@busl.ac.lk
Personal: 
 ksaddharatana@gmail.com  ven_saddharatana@yahoo.com
  1. B.A. (Thripitaka, Buddhasravaka Dharmapeetaya, Anuradhapura)
  2. B.A. (Special in Buddhist Philosophy, Uni. of Kelaniya),
  3. M.A. (Postgraduate Institute of Pali & Buddhist Studies,Uni. of Kelaniya),
  4. M. Phil. (University  of Kelaniya),
  5. PhD (Minzu University of China),
  6. Dip. in Ed. (University of Colombo)
  1. Member of Council, Bhiksu University of Sri Lanka, (2002.10.10 – 2005.10.09 / 2006.02.01- 2007.07.15), 2012.08.27 up to date.
  2. Member of Senet, Bhiksu University of Sri Lanka, (2002.10.10 – 2005.10.09 / 2006.02.01- 2007.07.15), 2011.11.14 up to date.
  3. Member of Library Committee, Bhiksu University of Sri Lanka, (2002.10.10 – 2005.10.09 / 2006.02.01- 2007.07.15), 2012.08.27 up to date.
  4. Member of Finance Committee, Bhiksu University of Sri Lanka, (2006.04.21 – 2007.07.15), 2012.09.10 up to date.
  5. Member of Association of University Vice Chancellors and Directors 2015.07.11-2019.01.23
  6. Member of Supreme Council 2015.07.11-2019.01.23
  7. Member of World Buddhist Sangha Conference
  8. International Conference of Buddhist Sangha
  9. post of Executive Member of the Sri Lanka-Tibetan Buddhist Brotherhood Association
  1. Dean, Faculty of Buddhist Studies, Bhiksu University of Sri Lanka, since 2012 up to date Acting Vice Chancellor (11.07.2015-23.01.2019)
  2. Visiting Lecturer, Buddhasravaka Bhikku University, Anuradhapura. (2003-2004/2006-2007)

Books

  1. බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි. ISBN 978-955-673-019-7 සරස්වතී ප‍්‍රකාශන” දිවුලපිටිය ” 2011
  2. බුදුසමය හා කායික වෙදකම ISBN 978-955-673-020-3 සරස්වතී ප‍්‍රකාශන” දිවුලපිටිය ” 2011
  3. බුදුදහම සහ පරිසර පවිත‍්‍රතාව ISBN 978-955-673-021-0 සරස්වතී ප‍්‍රකාශන” දිවුලපිටිය ” 2011
  4. දැහැමි දිවියට දහම් සිතුවිලි 2012’06’24

Academic Articles

  1. තුරුලතා සුරැකීම හා ඒ ස`දහා බෞද්ධ ම`ග පෙන්වීම.
  2. සම්භාෂා 13″ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ ප‍්‍රකාශනයකි” 2005′
  3. දළදා වහන්සේ පිළිබ`ද ඵෙතිහාසික තොරතුරු. Paper…
  4. සාරථි වාර්ෂික සාර සංග‍්‍රහය” මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයකි.
  5. කායික රෝග හා විනයානුකූල වෙදකම. බෞද්ධ විනය අධ්‍යයනය” කෝට්ටේ ශ්‍රි කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කෙරෙන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2006 Paper…
  6. සබ්බාසව සුත‍්‍රයෙන් අර්ථවත්වන බෞද්ධ මනෝ චිකිත්සාව. ප‍්‍රවචන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” භාවනා අංකය” බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයීය ප‍්‍රකාශනය” 2007′ Paper…
  7. දළදා වහන්සේ” රාජ්‍ය හා ජනතාව. සාරථි, වාර්ෂික සාර සංග‍්‍රහ” මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයකි” 2007′
  8. ගුරු සිසු සබ`දතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම. ශ්‍රි ලංකා භාෂෝපකාර සමාගමේ ප‍්‍රකාශනයකි” 2007$2008′ Paper…
  9. ස්වස්ථතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම. අඹන්පොළ ශ්‍රි ඤාණවිමලාභිධාන අභිනන්දන සංග‍්‍රහය” මා/ ශාන්තිනිකේතන පිරිවෙන් ප‍්‍රකාශනයකි” 2004′
  10. ශ්‍රි ලංකා ආයුර්වේද ක‍්‍රමය පිළිබ`දව ඵෙතිහාසික අධ්‍යයනයක්. ප‍්‍රණාමාඤ්ජාලී ලාෆ් සමුහ ව්‍යාපාරයේ ප‍්‍රකාශනය” 2006′ Paper…
  11. ලංකාවේ ආයුර්වේද ක‍්‍රමය. විද්‍යාදීපනී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2006′
  12. සාමකාමී” සදාචාර සම්පන්න සමාජයකට ම`ග කියන සි`ගලක සුත‍්‍රය. වෙසක් හ`ඩ වාර්ෂික ධම_ සංග‍්‍රහය” පානදුරේ බෞද්ධ සමාගම් ප‍්‍රකාශනය” 57 කලාපය” 2006′ Paper…
  13. පුද්ගල චර්යාවන් අර්ථවත් කරන සේඛියා ධම_.ශ්‍රි ආපුපාල නාහිමි. අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” ශ්‍රි සුබෝධානන්ද පිරිවෙන් ප‍්‍රකාශනය ” 2011′ Paper…
  14. සල්ලේඛ සූත‍්‍රයෙන් අර්ථවත්වන මනෝ චිකිත්සාව. අතිපූජ්‍ය කු`ඵගම්මන ශ්‍රි ධම්මරක්ඛිතාභිධාන නායක ස්වාමීන්ද්‍ර අනුස්මරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” පාලි හා බෞද්ධ අධ්‍යාපන ප‍්‍රකාශනයකි” 2011′
  15. භික්‍ෂූන්වහන්සේලාගේ ආකල්ප වර්ධනයෙහි ලා ආචාර්ය-උපාධ්‍යායන් වහන්සේලාගේ කාර්ය භාර්ය හා වගකීම. ‘‘යාත‍්‍රා’’ ප‍්‍රවීනාචාර්ය පූජ්‍ය බද්දේගම කුසල ස්වාමීන්ද්‍ර උපහාර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. 2012′ බෝධිරුක්ඛාරාම සංවර්ධන සමිති ප‍්‍රකාශනයකි.
  16. මත්ස්‍ය හා මාංස පරිභෝජනය පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම. ප‍්‍රණාමාඤ්ජලී අතිපූජ්‍ය ගොම්බද්දල නන්දාරාම මහා නායක ස්වාමීන්ද්‍ර අභිස්තව ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, දකුණු පළාත් සභා ප‍්‍රකාශනයකි” 2012′
  17. බුදු සමයේ පෙනෙන වෛද්‍ය විද්‍යාත්මක ලක්‍ෂණ. ප‍්‍රබුද්ධ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය.
  18. මාංස අනුභවය පිළිබඳව භික්ෂූන්ට පැන වූ විනය ශික්ෂා හා මාංස දානයේ ආනිශංස” අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍ර අභිනන්ද ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2020
  19. ත‍්‍රිපිටකය හා අටුවා, සුදස්සනා’ පාලි ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් එළි දැක්වෙන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’ 2019
  20. ආමගන්ධය යනු කුමක්ද” විදුවඩන” දෙල්ලව ශ‍්‍රී ජිනරතන නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’ 2019
  21. ත‍්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්ද” ප‍්‍රඥෝපායිනි” අතිපූජ්‍ය ඉත්තදෙමළියේ පඤ්ඤාරතන ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2018

Research Papers of National & International Conferences

  1. i. ස්වස්ථතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම Sri Lanka Association for Buddhist Studies, 2003
  2. ii. Utility of unity for the (ordained) spiritual Teacher – Pupil Relationship. A study on present situation – International Buddhist Conference 2012 Buddhasravaka Bhiksu University Paper…
  3. iii. බුදු සමයේ පෙනෙන වෛද්‍ය විද්‍යාත්මක ලක්‍ෂණ. ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයනය පිළිබ`ද ජාතික සම්මන්ත‍්‍රණය 2012″ සෙන්කඩගලපුර, අස්ගිරි මහාවිහාරීය සත්සියවන වර්ෂ පුර්ණය.

Other

  1. ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගුරුපුහුණු වැඩමුළුවේ දේශන පැවැත්වීම මාතෘකාව- දහම් පාසල් අධ්‍යාපනයේ ඵලදායිතාව වැඩිකරන්නේ කෙසේද@ – ස්ථානය-බණ්ඩාරනායක මහා විද්‍යාලය. ගම්පහ. දිනය. 2007-08-19″ කාලය පැය 02කි.
  2. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2008 වර්ෂයේ වෙසක් වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- පරාර්ථය උදෙසා බුද්ධ චරිතයේ මාර්ගෝපදේශකත්වය. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය”චීනය. දිනය. 2008-05-15′ කාලය පැය 01′
  3. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2009 වර්ෂයේ නිදහස් දින වැඩසටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- නිදහස් සටනේ ජාතික විරුවන් සමරමු. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2009-02-04′ කාලය පැය 01′
  4. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2009 වර්ෂයේ වෙසක් වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව-නිදහස් චින්තනය හා බුදුදහම. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2009-05-16′ පැය.01කි.
  5. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2009 වර්ෂයේ රණවිරු දින වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- ජාතිවාදය ජනවාර්ගික අර්බුදය හා ශ‍්‍රී ලංකාව. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2009-06-07′ පැය 01කි.
  6. ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගුරුපුහුණු වැඩමුළුවේ දේශන පැවැත්වීම” මාතෘකාව- දහම් පාසල් අධ්‍යාපනයේ ඉතිහාසය.- ස්ථානය-බණ්ඩාරනායක මහා විද්‍යාලය. ගම්පහ. දිනය. 2009-08-30″ කාලය පැය 03කි.
  7. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2010 වර්ෂයේ රණවිරු දින වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- නිදහසින් පසු අඩසියවසක ශ‍්‍රී ලංකාව. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2010-02-04′ පැය 01කි.
  8. රෝහණ සංඝ සභාවෙහි උපසම්පදාපේක්‍ෂක භික්‍ෂු වැඩමුළුවේ දේශන පැවැත්වීම” මාතෘකාව භික්‍ෂු සමාජය එදා සහ අද- ස්ථානය- සිරි රතනජෝති මහ පිරිවෙන’ ඌරපොළ-මාතර-දිනය-2010-04-27′ පැය 1$1$2′
  9. මාතර කඩවත් සතර සමථමූල මණ්ඩලය- ශ‍්‍රී ලංකා අධිකරණයේ සමථමූල මණ්ඩල කොමිසම් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වූ සමථ ජාතික සතිය වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- ශ‍්‍රී ලංකා අධිකරණයේ සමථමූල මණ්ඩලය සතු කාර්යභාරය හා සමාජය”-ස්ථානය- අශෝකාරාම විහාරස්ථානය”මාතර. දිනය-2010-07-14′
  10. ප‍්‍රඥාසම්පන්න දැහැමි ජන සමාජයක් උදෙසා බුදුදහමේ සිසිලස බෙදාදීමේ දේශන මාලාවේ දේශන පැවැත්වීම. මාතෘකාව- ලෞකික ජීවිතය අර්ථවත් කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි උපයෝගීතාව ස්ථානය” ජනාධිපති නිල නිවස මැදමුලන. දිනය 2009$08$25 කාලය පැය 1යි.
  11. මාතර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගුරුපුහුණු වැඩමුළුවේ දේශන පැවැත්වීම” මාතෘකාව- දහම් පාසල් ගුරුවරයාගේ කාර්යභාරය.- ස්ථානය-රාහුල මහා විද්‍යාලය. මාතර. දිනය. 2011-02-12″ කාලය පැය 03කි.
  12. මාතර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ප‍්‍රායෝගික භික්‍ෂුු පුහුණු වැඩමුළුව. මාතෘකාව :- සේඛියා ධර්මවලින් අර්ථවත් වන භික්‍ෂු ජිවිතය. දිනය:- 2012$05$12 කාලය පැය 02 කි.
  13. අධ්‍යාපන ආමාත්‍යංශයේ පිරිවෙන් ඒකකය මගින් සංවිධානය කරන ලද පැවිදි ශිෂ්‍ය හිමිවරුන්ගේ භික්‍ෂු ආකල්ප ප‍්‍රවර්ධනය කිරීමේ වැඩමුළුව 2013 මාතෘකාව:-භික්‍ෂු ආකල්ප සංවර්ධනය දිනය:-2013’01’08 කාලය පැය 02 කි.
  14. අනුරාධපුර ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් සංවිධානය කළ භික්‍ෂු සමාජය රැකගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව 2013′ මාතෘකාව : විහාරාරාම කළමනාකරණය – දිනය 2013’08’25 කාලය පැය 02 කි.
  1. Buddhist Philosophy
  1.  Sri Saddharama Prize – The prize awarded to the student who obtains the highest marks in the Tripitaka subject at the Graduation Examination – 1992. (Buddhasravaka Bhikku University, Anuradhapura.)
  2.  Hissalle Sri Dhammaratana Commemorative Prize – The prize awarded to the student who obtains the highest marks in Tamil in the Graduation Examination – 1992. (Buddhasravaka Bhikku University, Anuradhapura.)
  3.  Prof. W.S. Karunaratne Memorial Scholarship – Prize given to the student who obtains the highest marks in the subject of Buddhist Philosophy in the Graduation Aptitude Test – The highest marks obtained in the Graduation Aptitude Test at the University of Kelaniya in 1992.
MENU