Address:
 
Official:

Department of Social Sciences & Comparative Studies,
Faculty of Languages & Cultural Studies,
Puttalam Road,
Anuradhapura.

Residence: Purana Viharaya, Aranwela, Beliaththa.
Telephone:
Official:

Mobile: +94 714748919

Email:
Official: watarakgodasumana@busl.ac.lk
Personal: watarakgodasumana@gmail.com
  1. Master of Philosophy in History (Reading), Post Graduate Institute of Humanities and Social Sciences , University of Peradeniya,
  2. Successfully completed Bachelor of Arts Degree (Special) in History with second upper class at University of Peradeniya in 2010.
  3. Successfully completed, Royal Pandit in Sinhala, Pali and Sanskrit at the Oriental Studies Society of Sri Lanka, 2015/16.

BOOK

‘‘ග‍්‍රාමාරණ්‍යක භික්‍ෂු විභජනය හා ශාසනික පැවැත්ම’’ (ක‍්‍රි:ව: දහතුන්වන සියවසේ සිට දහසය වන සියවස දක්වා ග‍්‍රාම ආරණ්‍යක වශයෙන් බෙදී ගිය භික්‍ෂු සමාජය පිළිබ`දව සිදුකරන විමර්ශනයක්.) සරසවි ප‍්‍රකාශකයෝ, නුගේගොඩ, 2016.

CONFERANCE

1. “අනුරාධපුර පැරණි නගරයේ උරුම කළමනාකරණ කටයුතු සඳහා මානව ක්‍රියාකාරීත්වය හේතුවෙන් බලපා ඇති අභියෝග පිළිබඳ විමර්ශ”, (with Co-Author ), 6th International Conference (online) – BUSL-IOC 2021, Bhiksu University of Sri Lanka, Anuradhapura, 2021.12.23.
2. “ධර්මිෂ්ඨ රාජ්‍යය පාලනයක් සඳහා වන බෞද්ධ උපදේශනය”, (with Co-Author ), 6th International Conference (online) – BUSL-IOC 2021, Bhiksu University of Sri Lanka, Anuradhapura, 2021.12.23.
3. “Kulamanurūpapabbajjā pana tambapaṇṇisāsanamantogadaṃ antavādameva: Tulitattha parivīmaṃsanaṃ”, (Co-Author, with Ven. Saliya Asokapura Nanda), 5th International Buddhist Conference – IBC 2019, Bhiksu University of Sri Lanka, Anuradhapura, 2019.12.06.

4. “A Study on Suicidal Behaviors of Buddhist Monks During the Buddha’s Period”, (Co-Author, with Ven. Kelegama Jinarathana), 2nd International Reserch conclave on Buddhist Studies & Humanities, Nāgānanda International Institiute for Buddhist Studies, Manelwatth, Kelaniya, Sri Lanka, 2019.01.26.

5. “Emptiness of Matter (Rūpa)”, (Co-Author, Sumedha viraj sripathi ukwatte), 2nd International Buddhist Conference on Abhidhamma, Bhikksu University of Sri Lanka – Anuradapura, 2018-06-15.

6. කාලිංග මාඝට එරෙහි සටනේ දී යාපහුව බලකොටුවෙහි පැවති වැදගත්කම පිළිබ`ද අධ්‍යයනයක්” (Co-Author, with Ven. Kelegama Jinarathana), National Research Symposium, Department of Humanities, Faculty of Social Sciences and Humanities, Rajarata University of Sri Lanka, mihinthale, 2018-01-30

7. රිදී විහාරයේ ආගමික නිර්මාණ පිළිබ`ද විමර්ශනයක්’’ ” 3nd National conference , Bhiksu university of Sri lanka , Anurdhapura, 2017-11-01.

8. “Niruttipatisambhidā Kho Pana Theraññaya Dhammavāda Vinicchayāya Kīvatikam Kārakattham Upadhāreti”, (Co-Author, with Ven. Wadigala Samitharathana), 4th International Buddhist Conference (Buddhism for Future Human Civilization – 2015), Bhikksu University of Sri Lanka – Anuradapura, 2015′

9. ‘‘ග‍්‍රාමාරණ්‍යක භික්‍ෂු විභේදනය හා ශාසනික පැවැත්ම’’ 2nd National conference, Bhiksu university of Sri lanka , Anurdhapura, 08 nov. 2014.

ARTICLES

1. සන්දේශ සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය පිළිබඳ විමසීමක්, 320-334 පිටු, චන්දෝදය (පසළොස් වසක අධ්‍යාපන මෙහෙවර), 2006-2021, අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්. ගාල්ලේ ධම්මින්ද හිමි ආදීහු, ශ්‍රී චන්දෝදය මහ පිරිවෙණ, හකහින්න, 2021.
2. “යුරෝපයේ පුනරුදය”, සමාජීයවිද්‍යා අධ්‍යයන, සංස්. කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි සහ වටරක්ගොඩ සුමන හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2019. පි. 135-145.
3. “දහනවවන සියවසේ අප්‍රකට විමුක්ති සටන් සැලසුම්”, අස්ගිරි මහාවිහාරය සහ 1818 පළමු නිදහස් සටන, සංස්. ඇටිපොල මහින්ද හිමි ඇතුළු පිරිස, අස්ගිරි මහාවිහාරය, මහනුවර, 2018. පි. 323-332.

4. ‘‘කන්ද උඩරට යටත් කරගැනීම, උඩරට ගිවිසුම සහ බෞද්ධාගමික පලපෑම’’, වෙල්ලස්සේ අභිමානය, සංස්. කොටියාගල උපරතන හිමි, වෙල්ලස්ස සාමග‍්‍රී සංඝ සභාව, 2018, පි. 486-505.

5. ‘‘සෙල්ලිපිවලින් හෙළි වන බෞද්ධාභාසය සහිත ඉපැරණි ලංකාවේ අධිකරණ කටයුතු’’, වනරතනාභිනන්දන, සංස්. වැලිවිට සොරත හිමි ඇතුළු පිරිස, පවරගිරි විහාරය, උඩුබද්දාව, 2018. පි. 421-437

6. ‘‘පොළොන්නරු යුගයේ කලා නිර්මාණයන් කෙරෙහි බලපෑ විදේශීය ආභාසය’’, සාරසමීක්‍ෂා, සංස්. ලාහුගල සුගතඤාණ හිමි, ශී‍්‍ර සංඝරාජ පිරිවෙණ, මහනුවර, 2017.

7. ‘‘දහතුන්වන සියවස සහ තදාසන්න අවධියෙහි ස්ථරගත වූ භික්‍ෂු සමාජය සහ නායකත්වය’’, පූජ්‍ය මහාචාර්ය හ`ගුරන්කෙත ධීරානන්ද නාහිමි අනුස්මරණ ශස්තී‍්‍රය සංග‍්‍රහය, සංස්. මහින්ද සෝමතිලක, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2017.

8. ‘‘ග‍්‍රාමවාසී භික්‍ෂු සංස්ථාවේ ප‍්‍රභවය හා එහි අන්තර්ගතය’’ (කි‍්‍ර. ව. 13වන සියවසේ සිට කි‍්‍ර. ව. 16 වන සියවස් ඇසුරින්), ආශංසනා, සංස්. ගාල්ලේ ධම්මින්ද හිමි ඇතුළු පිරිස, අත්ක`ද වෙහෙර ප‍්‍රකශන, කුරුණෑගල, 2017.

9. ‘‘ශ්‍රි ලාංකේය භික්‍ෂුවගේ ප‍්‍රභවය සහ ව්‍යාප්තිය පිළිබ`ද මූලාශ‍්‍රගත අධ්‍යයනයක් (අනුරාධපුර යුගය තෙක්* ’’, බෞද්ධ අධ්‍යයනය හා පාලි අධ්‍යයනය 11 කලාපය, සංස්. මාදිපොල විමලජෝති හිමි ඇතුළු පිරිස, පලිපාන ශී‍්‍ර ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ ආයතනය, මහනුවර, 2017.

10. ‘‘ශ්‍රි ලංකාවේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ විකාසනය සහ ස්වාධීන රාජ්‍යයක් වීම පිළිබ`ද සරල හ`දුනාගැනීමක් (1833 – 1972)’’, ශාස්ත‍්‍ර ලෝචන, සංස්. කුඩාවැවේ සෝමානන්ද හිමි සහ ලත්පදුරේ ඉන්දරතන හිමි, ශිෂ්‍ය භික්‍ෂු සුභසාධක සංගමය, අනුරාධපුර, 2017.

11. ‘‘ග‍්‍රාමවාසී අරණ්‍යවාසී භික්ෂු සම්ප‍්‍රදායන් පිළිබ`ද අධ්‍යයනයක්’’, යතිප‍්‍රභා, සංස්. කර`දගොල්ලේ සෝභිත හිමි සහ උණපාන පේමානන්ද හිමි, බෝධිවංශාරාමය, පනාදරගම, 2016.

12. ”කුලයෙන් වැසුණු, අධ්‍යාපනයෙන් විවෘත ඉන්දීය ජන චින්තනය’’, ශාස්ත‍්‍ර ලෝචන, සංස්. මහකුඹුක්වැවේ නන්දාලෝක හිමි ආදීහු, ශිෂ්‍ය භික්ෂු සුබසාධක සංගමය, ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2015.

13. ‘‘පුරාණ ඉන්දීය නීතිය, නෛතික ආයතන හා න්‍යායාචාර්යවරු පිළිබ`ද විමසුමක්.’’ බානගල ශ‍්‍රී සුසීල නා හිමි අභිවන්දන සමරු ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්- ඒරුවැවේ ගුණසෝම හිමි සහ මොරවක සුනීත හිමි, ශෛලබිම්බාරාමය, පන්නිල, 2015.

14. ඉන්දියාවේ විදේශ වෙළ`දාම (ඉන්දු නිම්න යුගයේ සිට ක‍්‍රි.ව. 03 වන සියවස දක්වා), සෝමසිරි සම්භාවනා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්- මඩිහේ සුගතසිරි හිමි, ශ්‍රි නන්දාරාමය, වල්ගම, 2015

15. ‘‘විචාරශීලී මූලාශ‍්‍ර අධ්‍යයනය: ඓතිහාසික ක‍්‍රමවේදයේ මූලිකාංගය’’, විදුසරණී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (2010) ප‍්‍රධාන සංස්: උණපාන පේමානන්ද හිමි, සාමුහික භික්‍ෂු සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

16. ‘‘සන්දේශ සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය පිළිබ`ද විමසීමක්’’, (2016) සෑගිරි උදාන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්- කලල්පිටියේ සුමනසිරි හිමි, චේතියගිරි පිරිවෙන, පුස්සැල්ල.

17. ‘‘පුරාණ ඉන්දියාවේ කෘෂිකර්මාන්තය පිළිබ`දව විමසීමක්’’, සම්භාවනා ශාස්තී‍්‍රය සංග‍්‍රහය, ප‍්‍රධාන සංස්. මංගල දිසානායක සහ විමසේන හෑලෝගම, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.

INVITED LECTURES

1 . කැරැුල්ලේ භික්‍ෂුවගේ භූමිකාව, භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලය, අනුරාධපුරය, 2018-08-21

2. බුද්ධකාලීන භික්‍ෂුව සහ අපේ කාලයේ භික්‍ෂුව, අනු/ ශ්‍රි භාරතීන්ද්‍ර පිරිවෙන, අනුරාධපුර, 2018 පෙබරවාරි 28

3. Resource Person as a lecturer, Workshop for Pirivena Teachers, Organized by the Pirivena Branch of Ministry of Education, Isurupaya, 2017.07.31.

CHAPTERS (PUBLISHED BY RECOGNIZED REVIEWED JOURNALS)

1.“සරණංකර සංඝරාජ සඟ පරපුර සහ පහතරට අධ්‍යාපනික ප්‍රබෝධය”, ප්‍රවචන, සංස්. කහටගස්දිගිලියේ ධම්මරතන හිමි සහ ගොමිල ගුණාලංකාර හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2022. පි. 138-159.
2. “සත්වශ්‍රැති මගින් හෙළිකෙරෙන ජන විඤ්ඤාණය පිළිබඳ සංක්‍ෂිප්ත හඳුනාගැනීමක්”, ඊඡඹ න්‍දමරබ්ක දf ්රජයසදකදටහ –ඪදකමප 01 – ෂි්ිමැ 2ල ෑෘග ෂිය්බන් ඵ්ක්සරසල ෘසච්රඑපැබඑ දf ්රජයසදකදටහල ඊමාායසිඑ ්බා ඡ්කස ඹබසඩැරිසඑහ දf ීරස ඛ්බන්ල ්‍යදප්ට්ප්ථ 2021ග චචග 125-141ග
3. “ශ්‍රී ලංකාවේ බෞද්ධ සහ ඉස්ලාමීය සබඳතා පිළිබඳ සංක්‍ෂිප්ත කියවීමක් (1796-1915 බි්‍රතාන්‍ය පාලන සමය)”, ප්‍රවචන, සංස්. පනාමුරේ චන්දිම හිමි සහ ගාල්ලේ ධම්මින්ද හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2019. පි. 232-243.
4. “ඓතිහාසික පර්යේෂණ ක්‍රමවේදය හා මූලාශ්‍ර භාවිතය”, පර්යේෂණ ක්‍රමවේදය හා පර්යේෂණ ක්‍රියාවලිය, සංස්. හඳගිරියේ සිරිසුමන හිමි සහ මිණුවන්ගොඩ ඥානාවාස හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2019. පි.142-161.
5. “1818 නිදහස් අරගලයට බල පෑ හේතු සාධක සහ එහි ප්‍රතිඵල පිළිබඳ විමසීමක්”, ප්‍රවචන, සංස්. බෝදාගම සුමන හිමි සහ හල්පිටියේ සමිතසිරි හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2019. පි. 227-244.
6. “භික්‍ෂුව සහ රජය අතර සබඳියාව (පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගය දක්වා)”, ප්‍රවචන, සංස්. කිරම විමලතිස්ස හිමි සහ විල්ගමුවේ පියනන්ද හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2018. පි. 298-320.
7. “ජාතිය හා ජාතික ව්‍යාපාරය පිළිබඳ සංක්‍ෂිප්ත හඳුනාගැනීමක්”, ප්‍රවචන, සංස්. බෝලියද්දේ ධම්මකුසල හිමි සහ කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2017. පි. 295-310.
8. “ලාංකේය ඉතිහාසයේ වීදිය බණ්ඩාරට හිමි තැන පිළිබඳව විමසීමක්”, ප්‍රවචන, සංස්. දිවුලපැලැස්සේ විමලානන්ද හිමි සහ දාපනේ චන්දරතන හිමි, ශ්‍රි ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2017. පි. 224-240.
9. “පුරාණ ඉන්දියාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව විමසීමක්”, සම්භාවනා ශාස්ත්‍රීය සංග්‍රහය, සංස්. මංගල දිසානායක සහ විමසේන හෑලෝගම, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. 2015. පි. 65-81.

  1. History
MENU