ශාස්ත්රවේදි උපාධි පාඨමාලාව (බාහිර) සඳහා අයදුම්පත් කැඳවීම – 2025 වර්ෂය admin June 14, 2025 0 Comments 494 Views18 Likes ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලයේ පශ්චාද් උපාධි, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් ක්රිියාත්මක කරනු ලබන ශාස්ත්රවේදි උපාධි පාඨමාලාවේ (බාහිර) 2025 වර්ෂය සඳහා නවක සිසුන් (ගිහි හා පැවිදි දෙපාර්ශ්වයෙන්ම) බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025.07.31 විස්තර පත්රිකාව උපදෙස් පත්රිකාව අයදුම් පත්රය