සාහිත්‍ය තරගාවලිය 2026 – සමස්ත ලංකා පාසල් අංශය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන “සාහිත්‍ය තරගාවලිය 2026 – සමස්ත ලංකා පාසල් අංශය” සඳහා 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් සිසුන්ගෙන් නිර්මාණ කැඳවනු ලැබේ. නිර්මාණ භාරගන්නා…
