Address:
 
Official:
Department of Buddhist and Pali studies,
Faculty of  Buddhist studies, 
Bhiksu University of Sri Lanka
Puttalam Road,
Anuradhapura.

Residence:
  10/P, PahalaPansala, Malwathu Maha Viharaya, Kandy
Telephone:
Official: 025-2235328 

Mobile:+94 71887356 / 0812-223652

Email:
Official: 
Personal:  sorathawelivita@yahoo.com
  1. M.Phil. in Pali, University of Kelaniya, Sri Lanka, 2014.
  2. Master of Arts in Buddhist Studies (Distinction Pass), Postgraduate Institute of Pali and Buddhist Studies, University of Kelaniya, Sri Lanka, 2005.
  3. Bachelor of Arts in Pali (First Class Honors), Department of Pali and Buddhist Studies, University of Kelaniya, Sri Lanka, 2004.
  4. Royal Pandith in Pali, Sanskrit and Sinhala from Sri Lanka Oriental Studies Society, Sri Lanka

Membership

  1. Member, Council, Bhiksu University of Sri Lanka, from 2020
  2. Member, Faculty of Buddhist Studies, Bhiksu University of Sri Lanka, from 2017
  3. Member, Higher Degree Committee, Bhiksu University of Sri Lanka, from 2012.
  4. Member, Inter-religious Advisory Board, Presidential Secretary Office, 2016.
  5. Member, Grade 6-10 School Buddhism Text Book Selection Advisory Board, 2007.
  6. Lifetime member, Oriental Studies Society of Sri Lanka, from 2003.

 

Academic

  1.  Senior Lecturer, Bhiksu University of Sri Lanka, Anuradhapura from 2014-12-31.
  2.  Lecturer (Probationary), Bhiksu University of Sri Lanka, Anuradhapura from 2009-10-01 to 2014-12-31.
  3.  External Lecturer, Rajarata University of Sri Lanka, Mihintale, 2012-2016.
  4.  External Lecturer, University of Kelaniya, Sri Lanka, 2005.
  5.  Teacher, Sri Sobhitha Primary Pirivena, Rambukwella, 2001-2006.
  6.  Examination Invigilator, Bhiksu University of Sri Lanka, Anuradhapura from 2006.

 Administrative

  1.  Head, Department of Practical Buddhist Studies, Bhiksu University of Sri Lanka, Anradhapura, from 2017.
  2.  President, Teachers Association of Bhiksu University of Sri Lanka, 2018-2020.
  3.  Student Counsellor, Bhiksu University of Sri Lanka, from 2016-09-11 to 2017-09-11.
  4.  Coordinator, Certificate Course in Pali (external), Bhiksu University of Sri Lanka, from 2016-01-01 to 2017-01-01.
  5.  Treasurer, Teachers Association of Bhiksu University of Sri Lanka, 2016-2017.
  6.  Coordinator, Lecturers’ development programme, Bhiksu University of Sri Lanka, 2013-2014.
  7.  Secretary, Teachers Association of Bhiksu University of Sri Lanka, 2012-2013.
  8.  Coordinator, External degree programmes, Bhiksu University of Sri Lanka, from 2012.
  9.  Acting Worden, Bhiksu University of Sri Lanka, from 2010-03-11 (one month)

Books:

  1. දුක්ඛ ආර්ය සත්‍යය – නිරුක්ති අර්ථ විමර්ශනය, වැලිවිට සොරත හිමි, සෙරි ප‍්‍රකාශනය, ප‍්‍රින්ට් ඇන්ඞ් ප‍්‍රින්ට් මුද්‍රණය, මාලිගාවත්ත, 2016.
  2. ශ්‍රී දළදා පුරාණය, වැලිවිට සොරත හිමි, හේමමාලා රන්දුනු, සමයවර්ධන පොත්හල, මරදාන, 2020

Articles in Reviewed Journals:

  1. ‘‘බුරුම පාලි සාහිත්‍යයේ ආරම්භය හා විකාශය’’ ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 03 වන කලාපය” 02 වන අංකය” (සංස් කනත්තෙගොඩ සද්ධාරතන හිමි” ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය” අනුරාධපුරය 2012 දෙවන කලාපය” 102-127 පිටු. Paper…
  2. ‘‘වණපොත්කරණය හා භාණක සම්ප‍්‍රදායයෝ’’ ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 04 වන කලාපය” 01 වන අංකය” (සංස” වරදිවෙල විජයසුමන හිමි” ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුරය 2013″ 121 – 140 පිටු. Paper…
  3. ‘‘සමන්තකූට වණ්ණනාවේ අන්තර්ගතය පිළිබඳ අධ්‍යයනයක්’’ ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 05 වන කලාපය” 02 වන අංකය” (සංස්” වෑවල ධම්මාලෝක හිමි” 2014″ 92 -112 පිටු. Paper…
  4. ‘‘යඤ්ඤ සූත‍්‍රය හා පඤ්ච යාග’’ ‘‘ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, 06 වන කලාපය” 01 වන අංකය” (සංස්” අක්මීමන ධම්මපාල හිමි හා වැලිවිට සොරත හිමි” 2015 ජූනි” 42-61 පිටු. Paper…
  5. ‘‘රාජ්‍ය. රාජ්‍ය පාලනය හා රජවරු පිළිබඳ බෞද්ධ මතය” ‘‘ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, 07 වන කලාපය, 01 වන අංකය” (සංස්” මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි හා බළන්ගොඩ ආනන්දචන්ද්‍රකීර්ති හිමි” 2016″ 146-175 පිටු.
  6. ‘‘සුත්තනිපාතයේ අට්ඨක වග්ගයේ සූත‍්‍රවලින් පිළිබිඹු වන කාමයෙහි ආදීනව’’ ‘‘ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 08 වන කලාපය” 0 වන අංකය, (සංස්& බෝලියද්දේ ධම්මකුසල හිමි” කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි” 2017″ 106-122 පිටු.
  7. ‘‘යෝග හා බෞද්ධ භාවනාවේ සමවිසමතා ‘‘ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයනය විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 01 වන වෙළුම” (සංස්.” මාදිපොල විමලජොති හිමි” වැලිපිටියේ පඤ්ඤාරතන හිමි” 2018″ 29-41 පිටු.
  8. ‘‘දරිද්‍රතාව” ආධ්‍යාත්මික සංවර්ධනය හා බුදුදහම’’ ‘‘ප‍්‍රවචන විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 11 වන කලාපය” 01 වන අංකය” (සංස්” ආචාර්ය පනාමුරේ චන්දිම හිමි” ගාල්ලේ ධම්මින්ද හිමි” 2017″ 104-118 පිටු.
  9. ‘‘ලක්දිව පුස්කොළ ලේඛන කලාවෙහි ආරම්භය හා විකාශය’’ ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයනය විමර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය 2019-1″ පුස්කොළ පොත් අධ්‍යයනය වෙළුම 1″ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, 2019″ 01-12 පිටු.

Articles in Academic Journals:

1. ‘‘පාලි අට්ඨකථා හා එහි වැදගත්කම’ (ශාස්ත‍්‍රීය ලිපියකි” ‘‘සාරදා 03 ස`ගරාව’’ (සංස්” කොටියාගල උපරතන හිමි” වැලිවිට සොරත හිමි” පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය” කැලණිය විශ්වවිද්‍යාලය” 2003″ 268-281 පිටු

2. ‘‘දානයෙහි අනුසස්’’ (ශාස්ත‍්‍රීය ලිපියකි& ‘‘අභිවන්දනා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ (සංස්& කොටියාගල උපරතන හිමි” සුමන ප‍්‍රකාශන” මොණරාගල” 2007″ 58-69 පිටු.

3. ‘‘දස කසිණ භාවනාව’’ (ශාස්ත‍්‍රීය ලිපියකි& ‘‘ප‍්‍රවචන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ බුද්ධශ‍්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයීය වාර්ෂික ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” (සංස්& ලියනේගම චන්දසිරි හිමි” තරුණ සේවා මුද්‍රණාලය” මහරගම” 2007″ 39-54 පිටු.

4. ‘‘පාලි භාවගීතවලින් පිළිඹිබුවන භාරතීය සමාජය’’ (ශාස්ත‍්‍රීය ලිපියකි ‘‘සාරගවෙසී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ (සංස් දිවුලපැලැස්සේ විමලානන්ද හිමි” පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය” පේරාදෙණිය විශ්වවිද්‍යාලය” 2007″ 33-47 පිටු. Paper…

5. “Buddhist Ordination and Higher Ordination’’ (In English) Project Report submitted for Diploma in English, the BuddhasravakaBhikshu University, Anuradhapura, 2007.

6. ‘‘කාව්‍යාලංකාරයෙන් යුත් ගාථාසප්තසතිය’’ (ශාස්ත‍්‍රීය ලිපියකි) ශ්‍රී ලංකා ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ (සංස්) පත්බේරියේ විමලඥාන ආදිහු, 2007, 61-69 පිටු. Paper…

7. ‘‘සමන්තකූටවණ්ණනාව පිළිබඳ විචාරාත්මක හැඳින්වීමක්’’ (ශාස්ත‍්‍රීය ලිපියකි) ‘‘ප‍්‍රඥා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ (සංස්) ඉඳිපරපේ ධම්මසිරි හිමි, උඩගලදෙණියේ ධම්මවිමල හිමි, විද්‍යාලංකාර මහා ශිෂ්‍ය සංගමය, පෑලියගොඩ, 2008, 169-180 පිටු.

8. ‘‘උපොසථඝරය – ආරම්භය හා විකාශය’’ (ශාස්ත‍්‍රීය ලිපියකි) ‘‘අභිමානි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය,’’ (සංස්) තලහගම ඉන්දරතන හිමි ආදිහු, රුහුණු විශ්වවිද්‍යාලය, 2009, 189-204 පිටු.

9. ‘‘පාලි ත‍්‍රිපිටකයේ සංවර්ධනය පිළිබඳ මත’’ (ශාස්ත‍්‍රීය ලිපියකි) ‘‘අභිස්තව ශාස්ත‍්‍රීය සංග‍්‍රහය,’’ ශ්‍රී ගුණානන්ද ස්වාමින්ද්‍ර අභිනන්දන කලාපය, (සංස්) ආරවත්තේ නෙමින්ද හිමි රත්මල්විට චන්දානන්ද හිමි, කොස්සින්න, 2009, 265-280 පිටු.

10. ‘‘අභිධර්ම සංග‍්‍රහ ග‍්‍රන්ථ’’ පූජා ප‍්‍රසාදිනී, අතිගරු දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්මාභිධාන අභිනන්දන කලාපය, (සංස්) කුළුගම්මන ධම්මරක්ඛිත හිමි ආදිහු, 2009, 60-73 පිටු.

11. ‘‘ආත්ම දෘෂ්ටිය බැහැර කරන අලගද්පම සූත‍්‍රය’’. ප‍්‍රවචන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. (සංස්) හෝමාගම ධම්මානන්ද හිමි, බුද්ධශ‍්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය, 2009, 73-88 පිටු. Paper…

12. ‘‘කන්ද උඩරට නායක්කර් රජ පෙළපතින් සිදු වූ ශාසනික මෙහෙවර’’, සාරථී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) වයි. කේ. තිස්ස බණ්ඩාර ආදිහු, මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාරතමේන්තුව, 2009, 20-25 පිටු. Paper…

13. ‘‘නායක්කර් රජ පෙළපතට පෙර සිංහල රාජ පරම්පරාව’’ සාරථී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) වයි. කේ. තිස්සබණ්ඩාර ආදිහු, මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාරතමේන්තුව, 2010, 28-38 පිටු. Paper…

14. ‘‘වෙසක් පොහෝ නිවාඩුවේ විකාශය’’ ධජොභාස 125 වන වෙසක් සමරු කලාප ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) හෑගොඩ විපස්සි හිමි, 2010, 51-57 පිටු. Paper…

15. ‘‘බෝධිවන්දනා ගාථා පිළිබඳ විමර්ශනයක්’’අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) මැදගම්පිටියේ විජිතධම්ම හිමි, දේවහන්දියේ සද්ධානන්ද හිමි, දිවුලපිටිය 2011 මාර්තු, 55-62 පිටු. Paper…

16. ‘‘පාලි වංසකථා සාහිත්‍ය සහ මහාවංසය’’ නැණැස ශාස්ත‍්‍රීය සංග‍්‍රය, (සංස්) බෝලෑපේ කස්සප හිමි, කුරුණෑගල ආනන්ද හිමි, අස්ගිරි මහාවිහාර මහ පිරිවෙන, 2011, 63-84 පිටු. Paper…

17. ‘‘ස්‍යාමෝපසම්පදාව හා නායක පදවි’’ ශ්‍රී ආයුපාල නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) වැල්ලෑවේ චන්දානන්ද හිමි, කනත්තෙගොඩ සද්ධාරතන හිමි, 2011, 38-59 පිටු.Paper…

18. ‘‘පටිච්චසමුප්පාදය – සර්වකාලීන පොදු ධර්මතාව’’ 2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) එස්. බී. එම්. නිමල් ධර්මසිරි, අධ්‍යාපන අමාත්‍යාංශය, 2011, 201-212 පිටු. Paper…

19. ‘‘සිරි රාම සන්දේශයේ දළදා මන්දිරය හා තදාශ‍්‍රිත ප‍්‍රදේශ වර්ණනා කර ඇති අයුරු’’ සාරථී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) වයි. කේ. තිස්ස බණ්ඩාර, මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාරතමේන්තුව, 2011, 105-114 පිටු. Paper…

20. ‘‘නිර්වාණය හා එහි ප‍්‍රභේද’’ කොටියාගල චන්දානන්දාභිධාන නාහිමි අභිස්තව ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) කොටියාගල උපරතන හිමි, මොනරාගල, 2011, 7-24 පිටු. Paper…

21. ‘‘ප‍්‍රථම ධර්ම සංගායනාව පිළිබඳ චුල්ලවග්ගපාළියේ හා සමන්තපාසාදිකාවේ අන්තර්ගතය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්’’ සාධනප්පසාද ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මිරිස්වත්තේ විමලඤාණ හිමි, තෙල්දෙනිය, 2011, 267-280 පිටු. Paper…

22. ‘‘දඹදෙණි යුගයේ පාලි කාව්‍යයන්හි දක්නට ලැබෙන සුවිශේෂතා’’ අනුදීපනා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, , (සංස්) වැලිවිට සොරත හිමි, මහනුවර, 2011” 383-392 පිටු. Paper…

23. ‘‘ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙරෙහි අෂ්ට මූලායතනයන්ගෙන් සිදු වූ ශාස්ත‍්‍රීය සේවාව’’ ප‍්‍රවචන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) කණුමුල්දේණියේ චන්දසොම හිමි ආදිහු, බුද්ධශ‍්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය, 2011, 42-59 පිටු. Paper…

24. ‘‘පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි පාලන සමයේ ලක්දිව ඇති වූ ජාතික ආගමික පරිහානිය’’ ඤාණගවෙසී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) ජයන්ත කේ. හේරත්, රුහුණු විශ්වවිද්‍යාලය, 2012, 164-191 පිටු. Paper…

25. ‘‘බෝධිරාජකුමාර සුත‍්‍රය’’ නැණැස ශාස්ත‍්‍රීය සංග‍්‍රය, (සංස්) කොළොන්ගොඩ නන්දරතන හිමි, බුළුපිටියේ කුෂලධම්ම හිමි, අස්ගිරි මහාවිහාර මහ පිරිවෙන, 2012, ඔක්තෝබර්, 36-52 පිටු. Paper…

26. ‘‘දිළිඳු බවින් අත්මිදී ආධ්‍යාත්මික දියුණුව ලැබීමට බෞද්ධ ඉගැන්වීම්වලින් ලද හැකි පිටිවහල’’ ‘‘ප‍්‍රඥා ප‍්‍රදීප’’ පෙරියකුලමේ ශ්‍රී ශී‍්‍ර සුමංගල නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) පෙරියකුලමේ පඤ්ඤාසේකර හිමි. කැකිරාව, 2013, 56-72 පිටු. Paper…

27. ‘‘පාලි කාව්‍ය සාහිත්‍යය’’ බෞද්ධ හා පාලි අධ්‍යයන, පලිපාන ශ‍්‍රී චන්දානන්ද මහානායක මාහිමි අනුස්මරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) ගොඩගම මංගල හිමි, අස්ගිරිය, 2014, 548-558 පිටු. Paper…

28. අශෝක ප‍්‍රාකෘතයෙහි සුවිශෙෂී භාෂා ලක්‍ෂණ, ‘‘පඤ්ඤාදස්සන’’ මල්පෙත්තාවේ පඤ්ඤාදස්සි නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) කඹුරුපිටියේ ඤාණිස්සර හිමි, හතරබාගේ සුගතවංස හිමි, 2014 අගෝස්තු, 171-183 පිටු.Paper…

29. ‘‘බුදුබණ අසා සරණ ඉල්ලූ උපාසකවරු’’ (ත‍්‍රිපිටක සූත‍්‍ර ඇසුරින් කෙරෙන විමර්ශනයක්), ‘‘සම්භාසනා’’ කන්දඋඩපංගුවේ සුධම්මාභිධාන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) කොටියාගල උපරතන හිමි, 2014 නොවැම්බර්, 494-519 පිටු. Paper…

30. ගීතය හා ගාථාව පිළිබඳ බෞද්ධ ආකල්පය ‘‘ශාස්ත‍්‍ර ලෝචන’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය සුභසාධක සංගමයේ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) මහකුඹුක්වැවේ නන්දාලෝක හිමි, මාවනැල්ලේ බෝධානන්ද හිමි, 2015 සැප්තැම්බර්, 257-270 පිටු. Paper…

31. සංස්කෘත හා බෞද්ධ කාව්‍ය විචාර මූලධර්ම අතර ඇති වෙනස පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්, ‘‘ප‍්‍රවචන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’’ ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) උඩුගම්පල ගුණානන්ද හිමි හා කරඳගොල්ලේ විජිතතිස්ස හිමි, 2015 164-191 පිටු Paper…

32. පාලි සාහිත්‍යය කෙරෙහි සංස්කෘත හා සිංහල භාෂාවල බලපෑම ශ‍්‍රී ධීරානන්ද අභිනන්ද ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) හපුවලානේ ඤාණසීල හිමි ආදීහු, තලාව, 2016 148-170 පිටු.

33. කෝට්ටේ යුගයෙන් පසු පාලි සාහිත්‍යයේ පරිහානියට හේතු වූ කරුණු, දොරණෑගොඩ ශ්‍රී සදානන්ද පිරිවෙන් අනුස්මරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) පල්ලේගම සාරද හිමි, 2016, 135-159 පිටු.

34. ‘‘ශ්‍රී ලාංකේය භික්‍ෂු ශාසනයෙහි නිකාය භේදය හා සංඝ සාමග‍්‍රිය’’ සාරගවේසී හුලංනුගේ රතනසාරාභිධාන නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්) කොටියාගල උපරතන හිමි, නුගේගොඩ, 2015 209-232 පිටු.Paper…

35. ‘‘වැලිවිට සරණංකර හිමියන්ගේ ශාස්ත‍්‍රීය සේවාව හා සමකාලීන ප`ඩිවරු’’ ‘‘පූජනා’’කණුමුල්දෙණියේ උපාලි නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, කොටියාගල උපරතන හිමි, 2016. 402-432 පිටු.

36. ඥානය (පඤ්ඤා) පිළිබඳ බුදුදහමෙහි ප‍්‍රකාශිත ප‍්‍රස්තුත ‘‘සරණාඤ්ජලී’’ දෙදුම්බර උපප‍්‍රධාන සංඝනායක අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) මැදගම්පිටියේ විජිතධම්ම හිමි, වැලිවිට සොරත හිමි, හාල්යාලේ පඤ්ඤානන්ද හිිමි, 2015 ජූලි. 71-83 පිටු Paper…

37. ‘‘සූත‍්‍ර පිටකාගත ප‍්‍රහේළිකාමය දේශනා පිළිබඳ අධ්‍යයනයක්’’ (තෝරාගත් සූත‍්‍ර කිහිපයක් ඇසුරින්) ‘‘ශාන්ති’’ අභිනන්ද ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) කනංගමුවේ රාහුල හිමි, 2016 ජනවාරි 78-91 පිටු.

38. උපොසථඝරය හා අභිනව සීමා සම්මතය ‘‘ප‍්‍රබුද්ධ’’ අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) මැදගම්පිටියේ විජිතධම්ම හිමි 2016 මැයි, 190-207 පිටු.

39. ‘‘පශ්චාත් කාලීන පාලි සාහිත්‍යය සංවර්ධනය කෙරෙහි බල පෑ සාධක’’ ‘‘ප‍්‍රඥා’’ බුද්දම ශ‍්‍රී පඤ්ඤාලොක නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) කොටියාගල උපරතන හිමි, 2016, 226-245 පිටු.

40. ‘‘අනුරාධපුර යුගයේ සිට පාලි සාහිත්‍යයේ පරිහානියට හේතු වූ කරුණු’’ ‘‘සම්ප‍්‍රසාදිනී’’ උඩුගම ශ‍්‍රී ධම්මානන්ද නාහිමි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) වෑවල ධම්මාලොක හිමි, 2016, 179-204 පිටු.

41. ‘‘උමතු බව හා දුක ඇති කරවන අචින්ත්‍ය ධර්ම’’ විමලසර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, උඩුපිහිල්ලේ විමලබුද්ධි ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) දන්කන්දේ සීලරතන හිමි, ශ‍්‍රී විද්‍යාරත්න පිරිවෙන් ප‍්‍රකාශනය, මාතලේ, 2017, 688-702 පිටු.

42. ‘‘සියම් ශ‍්‍රී ලංකා ශාසනික සබඳතාව හා මල්වතු මහාවිහාරය’’ සාරසමීක්‍ෂා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (ප‍්‍රධාන සංස්.) ලාහුගල සුගතඤාන හිමි, ශ‍්‍රී සංඝරාජ මහ පිරිවෙන් ප‍්‍රකාශනය, මහනුවර, 513-530 පිටු.

43. ‘‘කලා කෘති හා ආදි බෞද්ධ සාහිත්‍යය’’ ආශංසනා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) ගාල්ලේ ධම්මින්ද හිමි, කැලේගම ජිනරතන හිමි, වීරපොකුණේ සුමංගල හිමි, 2017, 47-59 පිටු.

44. ‘‘දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ ත‍්‍රිපිටකාගත විග‍්‍රහයයන්’’ ජයසුමන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) රූපහ සුමනජොති හිමි, කොටියාගල උපරතන හිමි, ලාල් පන්නිල, 2017, 199-217 පිටු.

45. ‘‘පුද්ගලවාදී චින්තනය පිළිබඳ ථෙරවාද මතය’’ මාගධි ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (ප‍්‍රධාන සංස්.) එළමල්දෙනියේ සාරානන්ද හිමි, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2018, 87-97 පිටු.

46. ‘‘සූත‍්‍ර පිටකාගත දේව නාම’’ සීලක්ඛන්ධාභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, මහාචාර්ය තුඹුල්ලේ ශ‍්‍රී සීලක්ඛන්ධ අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) කුඹුගොඩආරේ පඤ්ඤාරතන හිමි, දාපනේ චන්දරතන හිමි, දිවුලපැලැස්සේ විමලානන්ද හිමි, ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයීය ප‍්‍රකාශනය, 2018, 504-519 පිටු.

47. ‘‘සංඝ සංස්ථාවෙහි පරමාර්ථ, ප‍්‍රතිපත්ති හා වත්මන් භික්‍ෂුව’’ සුමනලේඛා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, මහාචාර්ය අලහේනේගම සුමනරතන ස්වාමීන්ද්‍ර සේවාභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) බෝලියද්දේ ධම්මකුසල හිමි, වැලිපිටියේ ඉන්දානන්ද හිමි ආදිහු, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2018, 390-403 පිටු.

48. ‘‘සිහිනය පූර්ව මනෝ මූලික ක‍්‍රියාවලියක් ද? බටහිර විද්‍යාවේ ඉගැන්වීම් ආශ‍්‍රයෙන් කෙරෙන විග‍්‍රහයක්’’ ‘‘බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය’’ කුඹුක්වැව ශ‍්‍රී හේමසිරි නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) ආචාර්ය කොටියාගල උපරතන හිමි, කාන්චන ප‍්‍රින්ටර්, මාල්යද්ද පුරාණ විහාර ප‍්‍රකාශනය, මාතර, 2018, 190-197 පිටු.

49. ‘‘පුරාතන පාලි පද්‍ය කාව්‍ය තුළින් හෙළිවන ජීවන චරිත’’ ‘‘වනරතනාභිනන්දන’’ කැකුණාවල වනරතනාභිධාන නායක ස්වාමීන්ද්‍ර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, විද්‍යාලංකාර මුද්‍රණය, පෑලියගොඩ, 2018, 292-300 පිටු.

50. ‘‘කර්මය හා පුනර්භවය’’ ‘‘ප‍්‍රබුද්ධ’’ ආණමඩුවේ ශ‍්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) ඇහැළේපොල මහින්ද හිමි, 2019, 67-81 පිටු.

51. ‘‘භික්‍ෂුව හා දේශපාලනය පිළිබඳ මතවාදයේ බෞද්ධ මුහුණුවර’’ නූතන සමාජ ප‍්‍රශ්න බෞද්ධ අධ්‍ය්‍යන ලේඛන සමුච්චය, තිසරණ ග‍්‍රන්ථ ප‍්‍රකාශන මණ්ඩලය, මාතර. 2019, 77-93 පිටු.

52. ‘‘ශ‍්‍රී මහා බෝධියාගමනය හා ලක්දිව බෞද්ධ සංස්කෘතිය’’ සුචින්තා ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) යූ. ඞී. ජී. අනුර බණ්ඩාර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, 2019, 103-111 පිටු.

53. ‘‘භාවනා අර්ථ නිරූපනය’’ ‘‘ප‍්‍රබුද්ධ’’ අටවන කලාපය, ආණමඩුවේ ශ‍්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) ඇහැළේපොල මහින්ද හිමි, අස්ගිරි මහා විහාරයීය උඩුගම පන්සල ප‍්‍රකාශනය, 2019, 67-81 පිටු.

54. මනුෂ්‍යත්වය පිළිබඳ බෞද්ධ විග‍්‍රහය, ‘‘ප‍්‍රබුද්ධ’’ නවවන කලාපය, ආණමඩුවේ ශ‍්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, (සංස්.) ඇහැළේපොල මහින්ද හිමි, අස්ගිරි මහා විහාරයීය උඩුගම පන්සල ප‍්‍රකාශනය, 2020, 01-15 පිටු.

Research Papers in Conferences:

1. ගීත කලාව හා බෞද්ධ භික්‍ෂුව, 2008-12-08 දින ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත‍්‍රිකාව

2. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ බෞද්ධ විහරාරාම අතහැර යෑමට හේතු වූ කරුණු, 2012-2-02-17 දින ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත‍්‍රිකාව.

3. ෂඞ්විධ ඤාණය හා නවීන තාක්‍ෂණය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්, 2013-12-28 දින ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද ජාතික සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත‍්‍රිකාව.

4. සිංහල සන්දේශ කථාවන්හි ස්ථූප වන්දනාව 2014-11-23 දින ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද අන්තර් ජාතික සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණය.

5. පොරාණිකනක්ඛත්තවිජ්ජානම් පච්චුපන්නසභාවම් කීදිසං 2015-12-04 දින ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද අන්තර් ජාතික සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණය.

6. සිරිලංකාදීපෙ තාලපණ්ණපොත්ථකෙසු ලෙඛනාරම්භම් කදා අහොසි? 2017-11-01 දින ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද 3 වන ජාතික සම්මන්ත‍්‍රණයේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණය.

7. AN INTRODUCTION TO THE MANUALS OF THE ABHIDHAMMA, International Buddhist Conformance on Abhidhamma, Bhiksu University of Sri Lanka, 15-16th June 2018.

8. උත්තරිමනුස්සධම්ම පිළිබඳ ව ලාංකේය භික්‍ෂු සමාජයේ නූතන මතවාද 2018-11-29, 30 ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ පවත්වන ලද සංගායනා ශාස්ත‍්‍රීය සාකච්ඡුාවේ දී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පති‍්‍රකාව.

Editor of Academic Journals

  1. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයේ ‘‘සාරදා’’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ සගරා සංස්කාරක ලෙස කටයුතු කිරීම 2002/2003
  2. කුළුගම්මන ශ‍්‍රී ධම්මරක්ඛිත නාහිමි අනුස්මරණ ‘‘අනුදීපනා’’ ශාස්තී‍්‍රය සංග‍්‍රහයේ සංස්කාරක වශයෙන් කටයුතු කිරීම 2011
  3. ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ‘‘ප‍්‍රවචන’’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ 2010/2011 අධ්‍යයන වර්ෂයේ සහය ස`ගරා සංස්කාරක ලෙස කටයුතු කිරීම
  4. ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ‘‘ප‍්‍රවචන’’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ 2015 වර්ෂයේ පළමු කලාපයේ ස`ගරා සංස්කාරක ලෙස කටයුතු කිරීම
  5. කළුගල ශ‍්‍රී සරණතිස්සාභිධාන නාහිමි අභිනන්දන ‘‘සරණාංජලී’’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ සම සංස්කාරක 2016.
  6. කැකුණාවල ශ‍්‍රී වනරතනාභිධාන නාහිමි අභිනන්දන ’’වනරතනාභිනන්දන’’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ සංස්කාරක, 2018
  7. කපුගම ශ‍්‍රී අත්ථදස්සි නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, ‘‘බෞද්ධ මනෝවිද්‍යාව හා මනෝප‍්‍රතිකාර’’ කාන්චන ප‍්‍රින්ටර්, නිග්‍රෝධරාජාරාම ප‍්‍රකාශනය, මාතර, 2018.
  8. කුරුකුදේගම ශ‍්‍රි ජිනානන්දාභිධාන නාහිමි අභිනන්දන ‘‘බෞද්ධ භාවනා හා යෝග’’ ශාස්ත‍්‍රීය සංග‍්‍රහයේ සංස්කාරක 2019.

Newspaper Articles

  1. ‘‘මනුෂ්‍යත්වය හා ම්ලේච්ඡුත්වය’’ (ලිපියකි) ‘‘අරන්තලා සගවත’ ’විසිවෙනි වර්ෂ පූර්ණ සමරු කලාපය, 2007.
  2. ‘‘පුදපූජාවලින් ප‍්‍රතිඵල ලබන්නට නම්’’ (ලිපියකි) ‘‘ප‍්‍රබෝධය ත්‍රෛමාසික ස`ගරාව’’ බුද්ධශ‍්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය, 2007 පූලි / සැප්තැම්බර්
  3. ‘‘බුදුන් දවස සිදු වූ භූමිකම්පා’’ (පුවත්පත් ලිපියකි) ‘‘ දළදා වරුණ’’ ශ්‍රී දළදා මාළිගාවේ මාසික බෞද්ධ පුවත්පත, 2009 දුරුතු කලාපය,
  4. ‘‘පණමෙන් සුරකිමු උවසුදම්’’ (පුවත්පත් ලිපියකි) ‘‘දළදා වරුණ’’ ශ්‍රී දළදා මාළිගාවේ මාසික බෞද්ධ පුවත්පත, 2009 ඇසළ කලාපය
  5. ‘‘අටපිරිකර හා දොළොස් පිරිකර’’ (පුවත්පත් ලිපියකි) ‘‘දළදා වරුණ’’ ශ්‍රී දළදා මාළිගාවේ මාසික බෞද්ධ පුවත්පත, 2009 නිකිණි කලාපය
  6. ‘‘ඔබ සැබෑ උපාසක උපාසිකාවක්ද?’’ (පුවත්පත් ලිපියකි) ‘‘දළදා වරුණ’’ ශ්‍රී දළදා මාළිගාවේ මාසික බෞද්ධ පුවත්පත, 2009 බිනර කලාපය
  7. ‘‘බමුණු හා බොදු සම්ප‍්‍රදායන්හි කතට හිමි තැන’’ (පුවත්පත් ලිපියකි) ‘‘බුදුසරණ’’ 2012 සැප්තැම්බර් 29
  8. ‘‘භික්‍ෂුණී ශාසනය ආරම්භ වූයේ අදවන් පොහොය දිනකය’’ (පුවත්පත් ලිපියකි) ‘‘මව්බිම‘‘ 2012 සැප්තැම්බර් 29
  9. ‘‘මනුසත් භවයක උපන්නත් හැමෝටම පින් කරන්න බැහැ’’ මව්බිම 2012 ඔක්තොබර් 29 දින
  10. ‘‘බුදුදහමෙන් අගයන සදාචාරය’’ 2013 බුදුසරණ නොවැම්බර 27 දින
  11. ‘‘පාණාතිපාතා වෙරමණී ශික්‍ෂාපදය’’ 2015 මැයි 03 බුදුසරණ වෙසක් පොහොය දිනය
  12. ‘‘ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යලයේ මහෝපාධ්‍යාය ධුරයෙන් සමුගන්නා මහාචාර්ය තුඹුල්ලේ ශ‍්‍රී සීලක්ඛන්ධ නාහිමියෝ’’ (පුවත්පත් ලිපියකි) දිවයින 2015
  13. ‘‘සංකස්සපුරාවරෝහණය හා බුදුදහමේ සුවිශේෂතා සිදු වූ වප් පුර පොහොය’’ (පුවත්පත් ලිපියකි) බුදුසරණ, 2016 ඔක්තෝබර් 15
  14. ‘‘දළදා අතීතය, ඇසළ පෙරහැර හා අපේ උරුමය’’ (පුවත්පත් ලිපියකි) අද පුවත්පත, 2016 අගෝස්තු 09.
  15. ‘‘පාලි භාෂාව ඉගෙනගනිමු’’ (පුවත්පත් ලිපියකි) දහම් සරණ, 2015 මැයි කලාපය
  1. Pali Literature
  2. Buddhist Culture
  3. Buddhist Literature

Awards

  1. Kottegoda Sri Sumatisara Nahimi Award for the Island Second in Royal Pandith Examination of Oriental Studies Society of Sri Lanka, 1999.
  2. Damunumeye Sri Gnanarathana Nahimi Award for the Island First in Sanskrit Subject in the Royal Pandith Examination of Oriental Studies Society of Sri Lanka, 1999.
  3. Island First in Pali poem creating, Inter Pirivena Languages and Literature Competition, 1998.
  4. First Place (Nuwara-eliya District) in Pali poem creating, Inter Pirivena Languages and Literature Competition, 1998.
  5. First Place (Nuwara-eliya District) in Pali poem creating, Inter Pirivena Languages and Literature Competition, 1997.

 

MENU