Ven. Kanattegoda Saddharatana
Senior Professor
Address: | Official:Department of Buddhist and Pali studies,Faculty of Buddhist studies,Bhiksu University of Sri LankaPuttalam Road,Anuradhapura.
|
Residence: |
Telephone: | Official: +94 25-2234643 |
Mobile: +94 71-2055150 | |
Email: | Official: vc@busl.ac.lk |
Personal:ksaddharatana@gmail.com ven_saddharatana@yahoo.com |
- B.A. (Thripitaka, Buddhasravaka Dharmapeetaya, Anuradhapura)
- B.A. (Special in Buddhist Philosophy, Uni. of Kelaniya),
- M.A. (Postgraduate Institute of Pali & Buddhist Studies,Uni. of Kelaniya),
- M. Phil. (University of Kelaniya),
- PhD (Minzu University of China),
- Dip. in Ed. (University of Colombo)
- Member of Council, Bhiksu University of Sri Lanka, (2002.10.10 – 2005.10.09 / 2006.02.01- 2007.07.15), 2012.08.27 up to date.
- Member of Senet, Bhiksu University of Sri Lanka, (2002.10.10 – 2005.10.09 / 2006.02.01- 2007.07.15), 2011.11.14 up to date.
- Member of Library Committee, Bhiksu University of Sri Lanka, (2002.10.10 – 2005.10.09 / 2006.02.01- 2007.07.15), 2012.08.27 up to date.
- Member of Finance Committee, Bhiksu University of Sri Lanka, (2006.04.21 – 2007.07.15), 2012.09.10 up to date.
- Member of Association of University Vice Chancellors and Directors 2015.07.11-2019.01.23
- Member of Supreme Council 2015.07.11-2019.01.23
- Member of World Buddhist Sangha Conference
- International Conference of Buddhist Sangha
- post of Executive Member of the Sri Lanka-Tibetan Buddhist Brotherhood Association
- Dean, Faculty of Buddhist Studies, Bhiksu University of Sri Lanka, since 2012 up to date Acting Vice Chancellor (11.07.2015-23.01.2019)
- Visiting Lecturer, Buddhasravaka Bhikku University, Anuradhapura. (2003-2004/2006-2007)
Books
- බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි. ISBN 978-955-673-019-7 සරස්වතී ප‍්‍රකාශන” දිවුලපිටිය ” 2011
- බුදුසමය හා කායික වෙදකම ISBN 978-955-673-020-3 සරස්වතී ප‍්‍රකාශන” දිවුලපිටිය ” 2011
- බුදුදහම සහ පරිසර පවිත‍්‍රතාව ISBN 978-955-673-021-0 සරස්වතී ප‍්‍රකාශන” දිවුලපිටිය ” 2011
- දැහැමි දිවියට දහම් සිතුවිලි 2012’06’24
Academic Articles
- තුරුලතා සුරැකීම හා ඒ ස`දහා බෞද්ධ ම`ග පෙන්වීම.
- සම්භාෂා 13″ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ ප‍්‍රකාශනයකි” 2005′
- දළදා වහන්සේ පිළිබ`ද ඵෙතිහාසික තොරතුරු. Paper…
- සාරථි වාර්ෂික සාර සංග‍්‍රහය” මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයකි.
- කායික රෝග හා විනයානුකූල වෙදකම. බෞද්ධ විනය අධ්‍යයනය” කෝට්ටේ ශ්‍රි කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කෙරෙන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2006 Paper…
- සබ්බාසව සුත‍්‍රයෙන් අර්ථවත්වන බෞද්ධ මනෝ චිකිත්සාව. ප‍්‍රවචන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” භාවනා අංකය” බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයීය ප‍්‍රකාශනය” 2007′ Paper…
- දළදා වහන්සේ” රාජ්‍ය හා ජනතාව. සාරථි, වාර්ෂික සාර සංග‍්‍රහ” මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයකි” 2007′
- ගුරු සිසු සබ`දතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම. ශ්‍රි ලංකා භාෂෝපකාර සමාගමේ ප‍්‍රකාශනයකි” 2007$2008′ Paper…
- ස්වස්ථතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම. අඹන්පොළ ශ්‍රි ඤාණවිමලාභිධාන අභිනන්දන සංග‍්‍රහය” මා/ ශාන්තිනිකේතන පිරිවෙන් ප‍්‍රකාශනයකි” 2004′
- ශ්‍රි ලංකා ආයුර්වේද ක‍්‍රමය පිළිබ`දව ඵෙතිහාසික අධ්‍යයනයක්. ප‍්‍රණාමාඤ්ජාලී ලාෆ් සමුහ ව්‍යාපාරයේ ප‍්‍රකාශනය” 2006′ Paper…
- ලංකාවේ ආයුර්වේද ක‍්‍රමය. විද්‍යාදීපනී ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2006′
- සාමකාමී” සදාචාර සම්පන්න සමාජයකට ම`ග කියන සි`ගලක සුත‍්‍රය. වෙසක් හ`ඩ වාර්ෂික ධම_ සංග‍්‍රහය” පානදුරේ බෞද්ධ සමාගම් ප‍්‍රකාශනය” 57 කලාපය” 2006′ Paper…
- පුද්ගල චර්යාවන් අර්ථවත් කරන සේඛියා ධම_.ශ්‍රි ආපුපාල නාහිමි. අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” ශ්‍රි සුබෝධානන්ද පිරිවෙන් ප‍්‍රකාශනය ” 2011′ Paper…
- සල්ලේඛ සූත‍්‍රයෙන් අර්ථවත්වන මනෝ චිකිත්සාව. අතිපූජ්‍ය කු`ඵගම්මන ශ්‍රි ධම්මරක්ඛිතාභිධාන නායක ස්වාමීන්ද්‍ර අනුස්මරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” පාලි හා බෞද්ධ අධ්‍යාපන ප‍්‍රකාශනයකි” 2011′
- භික්‍ෂූන්වහන්සේලාගේ ආකල්ප වර්ධනයෙහි ලා ආචාර්ය-උපාධ්‍යායන් වහන්සේලාගේ කාර්ය භාර්ය හා වගකීම. ‘‘යාත‍්‍රා’’ ප‍්‍රවීනාචාර්ය පූජ්‍ය බද්දේගම කුසල ස්වාමීන්ද්‍ර උපහාර ශාස්ත‍්‍රීය සංග‍්‍රහය. 2012′ බෝධිරුක්ඛාරාම සංවර්ධන සමිති ප‍්‍රකාශනයකි.
- මත්ස්‍ය හා මාංස පරිභෝජනය පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම. ප‍්‍රණාමාඤ්ජලී අතිපූජ්‍ය ගොම්බද්දල නන්දාරාම මහා නායක ස්වාමීන්ද්‍ර අභිස්තව ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, දකුණු පළාත් සභා ප‍්‍රකාශනයකි” 2012′
- බුදු සමයේ පෙනෙන වෛද්‍ය විද්‍යාත්මක ලක්‍ෂණ. ප‍්‍රබුද්ධ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය.
- මාංස අනුභවය පිළිබඳව භික්ෂූන්ට පැන වූ විනය ශික්ෂා හා මාංස දානයේ ආනිශංස” අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක ස්වාමීන්ද්‍ර අභිනන්ද ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2020
- ත‍්‍රිපිටකය හා අටුවා, සුදස්සනා’ පාලි ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් එළි දැක්වෙන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’ 2019
- ආමගන්ධය යනු කුමක්ද” විදුවඩන” දෙල්ලව ශ‍්‍රී ජිනරතන නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය’ 2019
- ත‍්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්ද” ප‍්‍රඥෝපායිනි” අතිපූජ්‍ය ඉත්තදෙමළියේ පඤ්ඤාරතන ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය” 2018
Research Papers of National & International Conferences
- i. ස්වස්ථතාව පිළිබ`ද බෞද්ධ ඉගැන්වීම Sri Lanka Association for Buddhist Studies, 2003
- ii. Utility of unity for the (ordained) spiritual Teacher – Pupil Relationship. A study on present situation – International Buddhist Conference 2012 Buddhasravaka Bhiksu University Paper…
- iii. බුදු සමයේ පෙනෙන වෛද්‍ය විද්‍යාත්මක ලක්‍ෂණ. ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයනය පිළිබ`ද ජාතික සම්මන්ත‍්‍රණය 2012″ සෙන්කඩගලපුර, අස්ගිරි මහාවිහාරීය සත්සියවන වර්ෂ පුර්ණය.
Other
- ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගුරුපුහුණු වැඩමුළුවේ දේශන පැවැත්වීම මාතෘකාව- දහම් පාසල් අධ්‍යාපනයේ ඵලදායිතාව වැඩිකරන්නේ කෙසේද@ – ස්ථානය-බණ්ඩාරනායක මහා විද්‍යාලය. ගම්පහ. දිනය. 2007-08-19″ කාලය පැය 02කි.
- චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2008 වර්ෂයේ වෙසක් වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- පරාර්ථය උදෙසා බුද්ධ චරිතයේ මාර්ගෝපදේශකත්වය. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය”චීනය. දිනය. 2008-05-15′ කාලය පැය 01′
- චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2009 වර්ෂයේ නිදහස් දින වැඩසටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- නිදහස් සටනේ ජාතික විරුවන් සමරමු. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2009-02-04′ කාලය පැය 01′
- චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2009 වර්ෂයේ වෙසක් වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව-නිදහස් චින්තනය හා බුදුදහම. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2009-05-16′ පැය.01කි.
- චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2009 වර්ෂයේ රණවිරු දින වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- ජාතිවාදය ජනවාර්ගික අර්බුදය හා ශ‍්‍රී ලංකාව. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2009-06-07′ පැය 01කි.
- ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගුරුපුහුණු වැඩමුළුවේ දේශන පැවැත්වීම” මාතෘකාව- දහම් පාසල් අධ්‍යාපනයේ ඉතිහාසය.- ස්ථානය-බණ්ඩාරනායක මහා විද්‍යාලය. ගම්පහ. දිනය. 2009-08-30″ කාලය පැය 03කි.
- චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2010 වර්ෂයේ රණවිරු දින වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- නිදහසින් පසු අඩසියවසක ශ‍්‍රී ලංකාව. ස්ථානය- ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය.චීනය. දිනය. 2010-02-04′ පැය 01කි.
- රෝහණ සංඝ සභාවෙහි උපසම්පදාපේක්‍ෂක භික්‍ෂු වැඩමුළුවේ දේශන පැවැත්වීම” මාතෘකාව භික්‍ෂු සමාජය එදා සහ අද- ස්ථානය- සිරි රතනජෝති මහ පිරිවෙන’ ඌරපොළ-මාතර-දිනය-2010-04-27′ පැය 1$1$2′
- මාතර කඩවත් සතර සමථමූල මණ්ඩලය- ශ‍්‍රී ලංකා අධිකරණයේ සමථමූල මණ්ඩල කොමිසම් සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වූ සමථ ජාතික සතිය වැඩ සටහනේ දේශන පැවැත්වීම.-මාතෘකාව- ශ‍්‍රී ලංකා අධිකරණයේ සමථමූල මණ්ඩලය සතු කාර්යභාරය හා සමාජය”-ස්ථානය- අශෝකාරාම විහාරස්ථානය”මාතර. දිනය-2010-07-14′
- ප‍්‍රඥාසම්පන්න දැහැමි ජන සමාජයක් උදෙසා බුදුදහමේ සිසිලස බෙදාදීමේ දේශන මාලාවේ දේශන පැවැත්වීම. මාතෘකාව- ලෞකික ජීවිතය අර්ථවත් කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි උපයෝගීතාව ස්ථානය” ජනාධිපති නිල නිවස මැදමුලන. දිනය 2009$08$25 කාලය පැය 1යි.
- මාතර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගුරුපුහුණු වැඩමුළුවේ දේශන පැවැත්වීම” මාතෘකාව- දහම් පාසල් ගුරුවරයාගේ කාර්යභාරය.- ස්ථානය-රාහුල මහා විද්‍යාලය. මාතර. දිනය. 2011-02-12″ කාලය පැය 03කි.
- මාතර දිස්ත‍්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද ප‍්‍රායෝගික භික්‍ෂුු පුහුණු වැඩමුළුව. මාතෘකාව :- සේඛියා ධර්මවලින් අර්ථවත් වන භික්‍ෂු ජිවිතය. දිනය:- 2012$05$12 කාලය පැය 02 කි.
- අධ්‍යාපන ආමාත්‍යංශයේ පිරිවෙන් ඒකකය මගින් සංවිධානය කරන ලද පැවිදි ශිෂ්‍ය හිමිවරුන්ගේ භික්‍ෂු ආකල්ප ප‍්‍රවර්ධනය කිරීමේ වැඩමුළුව 2013 මාතෘකාව:-භික්‍ෂු ආකල්ප සංවර්ධනය දිනය:-2013’01’08 කාලය පැය 02 කි.
- අනුරාධපුර ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් සංවිධානය කළ භික්‍ෂු සමාජය රැකගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව 2013′ මාතෘකාව : විහාරාරාම කළමනාකරණය – දිනය 2013’08’25 කාලය පැය 02 කි.
- Buddhist Philosophy
- Sri Saddharama Prize – The prize awarded to the student who obtains the highest marks in the Tripitaka subject at the Graduation Examination – 1992. (Buddhasravaka Bhikku University, Anuradhapura.)
- Hissalle Sri Dhammaratana Commemorative Prize – The prize awarded to the student who obtains the highest marks in Tamil in the Graduation Examination – 1992. (Buddhasravaka Bhikku University, Anuradhapura.)
- Prof. W.S. Karunaratne Memorial Scholarship – Prize given to the student who obtains the highest marks in the subject of Buddhist Philosophy in the Graduation Aptitude Test – The highest marks obtained in the Graduation Aptitude Test at the University of Kelaniya in 1992.