You are currently viewing Admissions Notice – Academic Year 2025/2026

Admissions Notice – Academic Year 2025/2026

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය විසින් 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

01. ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව

02. ශාස්ත්‍රවේදී (ගෞරව) ත්‍රිපිටක අධ්‍යයන උපාධි පාඨමාලාව යන පාඨමාලා සඳහා අයදුම් කළ හැකිය. 

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 අප්‍රේල් 24 වන දින වේ. වැඩිදුර විස්තර සඳහා 025-2236760 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

Paprer Adverticement | පුවත්පත් දැන්වීම

Instruction | විස්තර පත්‍රිකාව (ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා)

Application | අයදුම් පත්‍රය (ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා)

Instruction | විස්තර පත්‍රිකාව | ශාස්ත්‍රවේදී (ගෞරව) ත්‍රිපිටක අධ්‍යයන උපාධි පාඨමාලාව සඳහා)

Application | අයදුම් පත්‍රය (ශාස්ත්‍රවේදී (ගෞරව) ත්‍රිපිටක අධ්‍යයන උපාධි පාඨමාලාව සඳහා)

Leave a Reply