ශ්රී ලංකා භික්ෂු විශ්වවිද්යාලය විසින් 2025/2026 අධ්යයන වර්ෂය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
01. ශාස්ත්රවේදී උපාධි පාඨමාලාව
02. ශාස්ත්රවේදී (ගෞරව) ත්රිපිටක අධ්යයන උපාධි පාඨමාලාව යන පාඨමාලා සඳහා අයදුම් කළ හැකිය.
අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 මැයි 15 වන දින වේ. වැඩිදුර විස්තර සඳහා 025-2236760 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.