Admissions Notice – Academic Year 2025/2026 Post author:Palukandewe Seewali Post published: April 4, 2026 Reading time:1 min read Post category:Notice ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය විසින් 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. 01. ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව 02. ශාස්ත්‍රවේදී (ගෞරව) ත්‍රිපිටක අධ්‍යයන උපාධි පාඨමාලාව යන පාඨමාලා සඳහා අයදුම් කළ හැකිය. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 මැයි 15 වන දින වේ. වැඩිදුර විස්තර සඳහා 025-2236760 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය. Paprer Adverticement | පුවත්පත් දැන්වීම Download Instruction | විස්තර පත්‍රිකාව (ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා) Download Application | අයදුම් පත්‍රය (ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාව සඳහා) Download Instruction | විස්තර පත්‍රිකාව | ශාස්ත්‍රවේදී (ගෞරව) ත්‍රිපිටක අධ්‍යයන උපාධි පාඨමාලාව සඳහා) Download Application | අයදුම් පත්‍රය (ශාස්ත්‍රවේදී (ගෞරව) ත්‍රිපිටක අධ්‍යයන උපාධි පාඨමාලාව සඳහා) Download Share on Facebook Tags: Academic Year 2025/2026, Admissions Notice, Bhiksu University of Sri Lanka, University Administration Please Share This Share this content Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Opens in a new window Read more articles Previous PostTraining Workshop on the Use of AI Technology and ChatGPT to Facilitate Office Work Next PostForagers in ancient rainforests in Sri Lanka: Late Pleistocene to Late Holocene evidence from Fa-Hien Lena rockshelter You Might Also Like Enrollment students for 11th batch of B.A. Degree Program July 20, 2026 Enrollment students for 11th batch of B.A. Degree Program November 7, 2026 Bhiksu University of Sri Lanka Invites Bids for Internal Road Construction and Rehabilitation Projects July 5, 2026
Bhiksu University of Sri Lanka Invites Bids for Internal Road Construction and Rehabilitation Projects July 5, 2026