Library

Bhiksu University of Sri Lanka

Library

පුස්තකාලයට පිවිසීම හා හැසිරීම


පුස්තකාල (පොත්පත්* ද්‍රව්‍ය වර්ගීකරණය

පුස්තකාලයේ ග‍්‍රන්ථ වර්ගීකරණය ඞීවි දශම වර්ගීකරණයයි. එනම් මෙල්විල් ඞීවී (1851-1931* නැමැති පුස්තකාල විද්‍යාඥයා විසින් ඉදිරිපත්කොට ඇති දැනට ලොව පුරා ප‍්‍රචලිත දශම වර්ගීකරණයයි. ඞීවී දශම වර්ගීකරණයේ මූලික බෙදීම් මෙසේ දැක්විය හැකි ය.

000 සාමාන්‍ය කෘති (Generalities)
100 දර්ශනය (Philosophy)
200 ආගම (Religion)
300 සමාජීයවිද්‍යා (Social Science)
400 භාෂාව (Language)
500 ස්වභාව විද්‍යාව හා ගණිතය (Natural sciences and Mathematics)
600 ව්‍යවහාරික විද්‍යාව (Applied Science (Technology))
700 ලලිත කලා (The Arts)
800 සාහිත්‍යය (Literature)
900 භූගෝල විද්‍යාව (Geography)
චරිත කථා (Biography)
ඉතිහාසය (History)
පුරාවිද්‍යාව (Archaeology)

පුස්තකාලයේ ග‍්‍රන්ථ සුචිකරණය දැනට සිදුවන්නේ සම්ප‍්‍රදායික සුච් පත‍්‍ර ක‍්‍රමයටයි. (කාඞ් කැටලොග්* ඉදිරියේ දී පරිගණකගත සුචි ක‍්‍රමයක් භාවිත කිරීමට නියමිතය අතර ඒ සම`ගම පුස්තකාලය ස්වයංක‍්‍රීයකරණ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.