Library

Bhiksu University of Sri Lanka

Library

General Information


පොත් මිළ දී ගැනීම

පුස්තකාලය ස`දහා අලූතින් ගතයුතු පොත් හා ස`ගරා නාමලේඛන අධ්‍යයන අංශවලින් යෝජිව ඒ ඒ පීඨවලින් නිර්දේශ ලබා පුස්තකාලය වෙත ඉදිපත් කළයුතු වෙයි. පුස්තකාලය කමිටුවෙහි නිර්දේශ ලත් පසු එම ග‍්‍රන්ථ රජයේ මිළ දී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය කරමින් පුස්තකාලයට මිළ දී ගනු ලැබේ. ප‍්‍රකාශකයින්ගෙන්, කතුවරුන්ගෙන්, අලෙවි නියෝජිතයින්ගෙන් සහ පොත් ප‍්‍රදර්ශන වෙතින් මිළ දී ගැනීම සිදුවෙයි. ගතයුතු පිටපත් ප‍්‍රමාණ තීරණ කරනු ලබනුයේ ඒ ඒ අධ්‍යයන අංශ ප‍්‍රධානවරු විසිනි.

පරිත්‍යාග

විවිධ ආයතන හා පුද්ගලයන් විසින් පුස්තකාලයට පරිත්‍යාග වශයෙන් ලබාදෙනු ලබන පොත්පත් යෝග්‍යතාව බලා පුස්තකාල කෘති එකතුව සඳහා එකතු කරනු ලැබේ. මේ යටතේ විශේෂ එකතු වශයෙන් පුස්කොළ පොත් පරිත්‍යාගශිලින්ගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වෙයි. පරිත්‍යාගශීලින් වෙතොත් පුස්තකාලයාධිකාරිගෙන් විමසන්නේ නම් මැනවි.