
සුස්සූසා ලභතෙ පඤ්ඤං
දැක්ම
“ආසියාවේ ථෙරවාද බෞද්ධ උසස් අධ්යාපන ආයතන අතර ප්රමුඛත්වයට පත්වීම”
මෙහෙවර
“බෞද්ධ දර්ශනය, පෙර අපර දෙදිග භාෂා අධ්යයනය ඇසුරින් තුලනාත්මකව ලබා ගත්, ධර්ම ශාස්ත්රීය හා ප්රායෝගික ඥානයෙන් හෙබි ථෙරවාද සම්ප්රදායානුගත ප්රබුද්ධ විද්යාර්ථින් පිරිසක් බිහි කිරීම.”
Vision
“To be the topmost Theravada Buddhist higher education institute “
Mission
“To produce traditional, versatile Theravada scholars who are endowed with textual and pragmatic knowledge of the Dhamma by way of comparative studies on Buddhist Philosophy and Eastern and Western languages”
