Department of Practical Buddhist Studies


Overview

ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයට අයත් ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශය මගින් ප‍්‍රායෝගික බෞද්ධ උරුමය, ආරාම සැලසුම්කරණය හා කළමනාකරණය බෞද්ධ සන්නිවේදන විධික‍්‍රම, බෞද්ධ ධම_ ප‍්‍රචාරණ න්‍යාය හා පුහුණුව, ජ්‍යෝතිෂ්‍ය - ගෘහස්ථ ආයුර්වේදය, බුද්ධ නීතිය හා සිවිල් නීතිය, සෞඛ්‍යය හා ස්වස්ථතාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම, බෞද්ධ සිතුවම් කලාව හා මූර්ති කලාව, බෞද්ධ සිද්ධස්ථාන ආශ‍්‍රිත මාර්ගෝපදේශනය වැනි විෂයය ද භික්‍ෂූන් වහන්සේ හා සමකාලීන සමාජ විඥානය භාවනාව - උපදේශනය යන පාඨමාලා න්‍යායාත්මකවත් ප‍්‍රායෝගිකවත් ආවරණය කරනු ලැබේ.