Ven, Pahalagama Dhammika Thero

Temporary Lecturer


Office Address:

Bhiksu University of Sri Lanka,
New Puttalam Road,
Anuradhapura.

Email: pahalagamadhammika@gmail.com

Telephone:+94 718174191


Ven Pahalagama Dhammika Thero is a Temporary Lecturer of the Department of Practical Buddhist Studies, Bhiksu University of Sri Lanka. He obtained B.A. Special degree in Pali from the University of Sri Jayewardenepura in 2009.

Bachelor of Arts (4 year- Special) in Pali (First Class honor), Department of Pali & Buddhist Studies, University of Sri Jayewardenepura, Sri Lanka, 2009.

Royal Pandit, (Subjects: Sinhala, Pali, Sanskrit) Oriental Studies Association of Sri Lanka, 2007

Principal, Saraswathi Maha Pirivena, Balagalla, Divulapitiya, 2012-2016

Vice Principal , Saraswathi Maha Pirivena, Balagalla, Divulapitiya, 2011-2012

Member of the Oriental Studies Society of Sri Lanka

Member of the Royal Asiatic Society of Sri Lanka

Buddhist Publication Society (BPS), Kandy, Sri Lanka

Books

01. චිත්තවේග පාලනය - කර්තෘ ප්‍රකාශනයකි. 2009

Edit

01. පාලි අධ්‍යයන විමර්ශන - සමසංස්කරණ - විජේසූරිය ග්‍රන්ථකේන්ද්‍රය - 2009

02. බෞද්ධ අධ්‍යයන විමර්ශන - සමසංස්කරණ - විජේසූරිය ග්‍රන්ථකේන්ද්‍රය - 2009

03. වත්තක්ඛන්ධකය - සමසංස්කරණ - සී/ස ගොඩගේ ප්‍රකාශන - 2012

04. සෝරත නාහිමි සිරිත - සමසංස්කරණ - 2012

05. සාරසංග්‍රහ - සම සංස්කරණ - 2013

06. සරස්වතී - ප්‍රධාන සංස්කාරක -2012

07. සරස්වතී - ප්‍රධාන සංස්කාරක -2013

08. අභිප්‍රසාද - සම සංස්කරණ - 2013

09. සමය යාත්‍රා - සම සංස්කරණ - 2013

10. අභිනන්දන සංග්‍රහ - සම සංස්කරණ - 2014

11. පටිපදා - සම සංස්කරණ - 2016

12. අභිනන්දන සංග්‍රහ - සම සංස්කරණ - 2015

13. බ්‍රාහ්මණ සංයුත්තය - සංස්කරණ - සී/ස ගොඩගේ ප්‍රකාශන - 2018

14. චාණක්‍යශතකය - සංස්කරණ - සමයවර්ධන ප්‍රකාශන - 2018

15. සෞන්දරනන්ද මහා කාව්‍ය (මූලික පිරිවෙන් අවසානයට නිර්දිෂ්ට උද්ධෘත) සමයවර්ධන ප්‍රකාශන - 2018

16. ඤාණෝපායනී - සහය සංස්කරණ - 2018

18. පටිපදා - සහය සංස්කරණ - 2018

19. පඤ්චතන්ත්‍රය (මූලික පිරිවෙන් අවසාන විභාගයට නිර්දිෂ්ට උද්ධෘත) සම සංස්කරණ - 2018 සමයවර්ධන ප්‍රකාශන

20. බුද්ධගද්‍ය - සංස්කරණ 2019 සමයවර්ධන ප්‍රකාශන

Articles in Academic Journals

01. බුද්ධඝොසාචාරීන්ගේ අට්ඨකථා පිළිබඳ විමසුමක් - චරණ ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, මඩවලතැන්නේ පඤ්ඤාරතන හිමි කට්ටකඩුවේ චන්දවිමල හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්‍ෂු සංගමයේ ප්‍රකාශනයකි - 2008, පි. 243-254.

02. ව්‍යාකරණ ශබ්දය පිළිබඳ ව්‍යාකරණය - චරණ ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, මාවනානේ ඛේමින්ද හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්‍ෂු සංගමයේ ප්‍රකාශනයකි - 2009, පි. 172-176.

03. අතීතාද්‍යතන ව්‍යාකරණ සම්ප්‍රදායයන් - චරණ ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, වෑකුඹුරේ විමලසීල හිමි, උඩවෙල ධම්මචේතිය හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්‍ෂු සංගමයේ ප්‍රකාශනයකි - 2011, පි. 244-258.

04. ව්‍යාකරණ ශබ්දය, ව්‍යාකරණයේ ප්‍රභවය හා ඉතිහාසය - සම්භාෂා - සංස්, රූපසිංහ පෙරේරා, අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ ප්‍රකාශනයකි - 2010, පි. 155-160.

05. ත්‍රිලක්‍ෂණයෙහි තාර්කික ස්ථාවරය - අභිචරණ ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, පැල්මඩුල්ලේ ධම්මික හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, කහටවිල ධම්මතිලක හිමි, මීගොඩ පුරාණ විහාරස්ථ දායක සභාවේ ප්‍රකාශනයකි - 2011, පි. 100-106.

06. ජාතක පාළියේ ඡන්දස් භාවිතය - සම්භාෂා 18 කලාපය, සංස්, ජිනදාස හේවගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ ප්‍රකාශනයකි 2011-2012, පි. 475-484.

07. සද්ධර්මරත්නාවලියේ පරිවර්තන ක්‍රමවේදය - සමර්පණා ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, හබරකඩ සුධම්ම හිමි, කර්තෘ ප්‍රකාශනයකි, 2010, පි. 199-127.

08. විනය හා සමන්තපාසාදිකාව (විනයට්ඨකථා) - කොරදෙවෙල වජිරඥාන මාහිමි අභිනන්දන ඉදුසර ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, හබරකඩ හිමි, 2011,

09. භත්ත්‍යොන්නතෙන සුමරාමි යතින්ද නාමං (පාලි පද්‍ය පන්තියකි) - පරියත්ති ශාස්ත්‍රීය සංග්‍රහය - සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප්‍රකාශනයකි - 2010

10. බුද්ධඝොසාචරියො (පාලි පද්‍ය පන්තියකි) විද්‍යාවාස වාර්ෂික ශාස්ත්‍රීය සංග්‍රහය - විද්‍යාවාස පිරිවෙනේ ප්‍රකාශනයකි - 2012, පි.

11. සම්දීපතු බුද්ධඝොසාචරිය නාමං (අටුවා සහිත පාලි පද්‍ය පන්තියකි) - සංස්, ඇස්වත්තේ රේවත හිමි, අත්තන්ගනේ සාසනරතන හිමි, මරදන්කල්ලේ සුසීම හිමි, පල්ලේකාගම රතනභාරතී හිමි, ටිකිරිබණ්ඩාර සිලෝගම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප්‍රකාශනයකි - 2010, පි. 8-10.

12. පාලි අට්ඨකථා පිළිබඳ විවිධ අර්ථකථන - පාලි අට්ඨකථා සාහිත්‍ය අධ්‍යයන ප්‍රවේශය ශාස්ත්‍රීය සංග්‍රහය - රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රකාශනයකි - 2012

13. පාලි ආඛ්‍යාතයේ ස්වරූපකථනය - බටුවංගල සීලවිමල මාහිමි අභිනන්දන ප්‍රමාණාඤ්ජලී ශාස්ත්‍රිය සංග්‍රහය, සංස්, හබරකඩ සුධම්ම හිමි, 2012, පි. 81-87.

14. කච්චායන මොග්ගල්ලායන ව්‍යාකරණ සම්ප්‍රදායයන්ගේ සංස්කෘත ආභාසය හා පාලි සද්දනීති ව්‍යාකරණයේ ස්වාධීනත්වය - අභිස්තව සංගහය, සංස්, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි ආදීහු, හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ ප්‍රකාශනයකි, -2013, පි. 505-514.

15. ඉවසීමෙන් ඉවසමු - පූජ්‍ය ගිනිමැල්ලගහ අමරවංශ නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය ලිපි සංග්‍රයහ, සංස්, හබරකඩ සුධම්ම හිමි, - 2015, පි. 87-91.

16. ක්‍රෝධයෙහි ස්වභාවය විස්තර කරන ක්‍රෝධ වග්ගය - පරියත්ති - සංස්, පල්ලේකාගම රතනභාරතී හිමි, ටිකිරිබණ්ඩාර සිලෝගම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප්‍රකාශනයකි -2016, පි. 88-90.

17. මහාරාෂ්ටී%ය ප්‍රාකෘතයෙහි කේවල ව්‍යඤ්ජන පරිණාමය - කෙරදේවල වජිරඤාණ ස්වාමින්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රිය ලිපි සංග්‍රහය - සංස්, හබරකඩ සුධම්ම හිමි, 2016, පි. 95-106.

18' නන්ද වග්ගය - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප්‍රකාශනයකි - 2017

19' ඉතිවුත්තක පාළි දුක නිපාතයේ දුතිය වග්ගය - ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ පරියත්ති සංවර්ධන සභාවේ ප්‍රකාශනයකි - 2018

20' මාගධී ප්‍රාකෘත භාෂා ලක්‍ෂණ - කුසුමාඤ්ජලී - මාතලේ ධම්මකුසල අනුනාහිමි අභිනන්දන කලාපය - 2018

21' ධර්මදේශකයන්ට අදාළ බුද්ධොපදේශ - ඤාණෝපායීනී ශාස්ත්‍රීය සංග්‍රහය - 2018

22' භක්ත්‍යොන්නතෙන පණමාමි වරං සුපාදං - පාලි පද්‍ය පන්තියකි - භික්‍ෂු භූමිකාව - අත්තන්ගනේ සාසනරතන ස්වාමිනaද්‍ර අභිනන්දන සංග්‍රහය - 2018'

23. ගැටුම් නිරාකරණයෙලා බෞද්ධ සමාජ දර්ශනයේ උපයෝගීතාව, නිකේත ප‍්‍රණාම ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්: ගොඩිගමුවේ විමලදේව හිමි, ගොඩිගමුවේ සුමනවංස හිමි, ඩබ්ලිව්.පී.එස්. වීරසූරිය, ප‍්‍රකා: සිරිනිකේත මහ පිරිවෙන, ගල්කන්ද, මිනුවන්ගොඩ, 2019, පි. 199-203.

24. සුත්ත නිපාතයේ ඉපැරණි භාෂා ලක්‍ෂණ, පරියත්ති (සුත්තනිපාතය) සංස්: පල්ලේකාගම රතනභාරතී හිමි, ප‍්‍රකා: ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති සංවද්ධන සභාව, 2019, පි. 168-173.

25. භාවනා සහ චිත්තවේග පාලනය, බෞද්ධ භාවනා හා යෝග ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්: කොටියාගල උපරතන හිමි, වැලිවිට සොරත හිමි, ප‍්‍රකා: ශ‍්‍රී සුදර්ශනාරාමය, කුරුකුදේගම, පට්ටියගෙදර, බණ්ඩාරවෙල, 2019, පි. 284-298.

26. උපාදානය හා ගන්ධබ්බ අවස්ථාව, ප‍්‍රබුද්ධ (අට වන කලාපය), සංස්: ඇහැලේපොල මහින්ද හිමි, ප‍්‍රකා: උඩුගම පන්සල, අස්ගිරි මහා විහාරය, මහනුවර, 2019, පි. 145-149.

27. ආරාම ප‍්‍රභවය හා විකාශය, ප‍්‍රායෝගික බෞද්ධ අධ්‍යයන විර්ශිත ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්: මාදිපොල විමලජෝති හිමි, වැලිපිටියේ පඤ්ඤරතන හිමි, ප‍්‍රකා: ශ‍්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2019, පි. 182-194.

28. පිළිම කලාවේ ඉතිහාසය හා විකාශය, පුදබිමක අසිරිය, මාවතුපොල අනුරුද්ධ නාහිමි අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්: හිඳගල ජිනවංස හිමි, ප‍්‍රකා: බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරය, කුරුදුවත්ත, 2019, පී. 13-20.

International Conference

01' Kāni vinayo iti padatthāya bhāvitāni atthavaṇṇanāni: Theravādī dhammapariyāyānusārena saṃkhittena parivīmaṃsanaṃ, 5th International Pali Conference, 30th of October 2019, ed, Ven, Mahawela Rathanapala, Ven, Ekala Dhammanisanthi, Pub, Department of pali and Buddhist Studies, University of Peradeniya, 2019. p. 129-136.

02' kiṃ visesatā tathāgatassa pariṇibbāṇa mañcake ca sayana mañcake ca, 5th International Pali Conference, 6th of December 2019, ed, Ven, Dr Divlapelesse Wimalananda,, Pub, Bhiksu University of Sri Lanka, 2019. p. 293-295.

03' Use of the Act of Truth (Sacckiriya) in the Jataka-s: An Analytical Study with Respect to Sinhala Jathaka Stories, 5th International Pali Conference, 6th of December 2019, ed, Ven, Dr Divlapelesse Wimalananda,, Pub, Bhiksu University of Sri Lanka, 2019. p. 21-26.

04' කංඛා හා විචිකිච්ඡා වචන පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්, 15th International Conference on Pali and Buddhist Studies, Pub, University of Sri Jayewrdenepura. Nugegoda, 2019, p. 235-239.

Editing & Translating Pāli Texts

Pāli Prosody and Meter

Pāli and Prākit Grammar

Pāli Literature

Spoken Pāli

Buddhist Meditation

Tel: 0718174191

E Mail: pahalagamadhammika@gmail.com