ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය හිමිවරුන්ට උපාධි ලබා දීමේ ප්‍රමාදයන් වලක්වා ගැනීමේ අරමුණින් 2022/2023 අධ්‍යයන වර්ෂයේ II වන සමාසිකාන්ත පරීක්‍ෂණය 2025.02.10 වන දින ආරම්භ වීමට නියමිත.

2022/2023 අධ්‍යයන වර්ෂයේ සමාසික II පරීක්‍ෂණයට මාර්ගගතව පෙනී සිටීම සඳහා සකස් කරන ලද Google Class room links පහතින් දැක්වේ. 

1. දෙවන වසර හා එම වසරේ පුනර් පරීක්‍ෂණයට පෙනී සිටින ශිෂ්‍ය හිමිවරුන්  සඳහා Google Classroom

 2. තෙවන වසර හා එම වසරේ පුනර් පරීක්‍ෂණයට පෙනී සිටින ශිෂ්‍ය හිමිවරුන් සඳහා  Google Classroom

 3. සිව්වන වසර හා එම වසරේ පුනර් පරීක්‍ෂණයට පෙනී සිටින ශිෂ්‍ය හිමිවරුන් සඳහා  Google Classroom