Ven. Karapikkada Sobhitha Thero

Senior Lecturer


Office Address:

Bhiksu University of Sri Lanka,
New Puttalam Road,
Anuradhapura.

Email: karapikkadasobitha@gmail.com

Telephone:071 8309243


Ven. Karapikkada sobitha thero is a senior lecturer of the Department of Buddhist and pali Studies, Bhiksu University of Sri Lanka. He obtained B.A. (Special in Buddhist Philosophy) degree and M.Phil. from the University of Kelaniya.

Master of Philosophy in Buddhist Philosophy, Department of pali & Buddhist Studies, University of Kelaniya, Sri Lanka, 2013

Bachelor of Arts (4 year- Special) in Buddhist Philosophy, Department of pali & Buddhist Studies, University of Kelaniya, Sri Lanka, 2017.

Royal Pandit, (Subjects: Sinhala, Pali, Sanskrit) Oriental Studies Association of Sri Lanka, 2012

1. Working as a Lecturer (probationary) in Buddhist philosophy at Bhiksu University of Sri Lanka, Anuradhapura. (Since 2017/01/02).

2. Working as a lecturer in Buddhist philosophy, external degree programme at Bhiksu University of Sri Lanka, since 2018.

3. Working as a lecturer in Diploma of Buddhist Studies at Bhiksu University of Sri Lanka, since 2019.

4. Worked as a lecturer (temporary) in Buddhist Philosophy at Department of pali & Buddhist Studies, University of Kelaniya

5. Worked as a Sub-Warden, Bhiksu University of Sri Lanka, 2015-2017

1. Worked as a Visiting Lecturer in Buddhist philosophy at Department Pali and Buddhist studies, Bhiksu University of Sri Lanka, Anuradhapura. 2015 to 2017.

"Sri dhalada" scholarship, for All Island winner, (pali & Sanskrit) of the primary pirivena final examination, 2004.

Khyentes Foundation scholarship winner -2011 (This scholarship given by the Khyentes Foundation of Canada for best student in Buddhist studies)

Sri Lanka Agonshu friendship foundation scholarship -2002

Publication

“විඤ්ඤාණය හා විඥප්තිමාත්‍රතාව,” විද්‍යාලංකාර පිරුවන, පෑලියගොඩ, 2013

Reviewed Articles

“මුල් බුදුසමයේ දැක්වෙන ‘විඤ්ඤාණ සංකල්පය’ පිළිබඳ සමාලෝචනයක්,” විද්‍යාලංකාර ශාස්ත්‍රීය සංග්‍රහය, විද්‍යාලංකාර පිරුවන, පෑලියගොඩ, 2012.

“ආලය සඳහා පදනම් වන ආලය විඥානය,” ප්‍රවචන ශාස්ත්‍රීය සංග්‍රහය, 06 වන කලාපය, 01 වන අංකය, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2015.

“විඤ්ඤාණය හා සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ ආදි බෞද්ධ හා ථෙරවාදි ආකල්පය,” ප්‍රවචන ශාස්ත්‍රීය සංග්‍රහය, 06 වන කලාපය, 02 වන අංකය, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2015.

“යෝගාචාර විඥානවාදය බිහිවීමෙහිලා මුල් බුදුසමයාගත හා නිකායාන්තර ඉගැන්වීම්හි බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්,” ප්‍රවචන ශාස්ත්‍රීය සංග්‍රහය, 07 වන කලාපය, 01 වන අංකය, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2016.

Other Articles

“පටිච්චසමුප්පාදය තුළින් අර්ථවත්වන මාධ්‍යමක දර්ශනය,” “ශාස්ත්‍ර ලෝචන” ශාස්ත්‍රීය සංග්‍රය, ශිෂ්‍ය භික්‍ෂු සුභසාධක සංගමය, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර, 2015.

“බුදුසමයේ දැක්වෙන දසවිධ පලිබෝධ ධර්ම පිළිබඳ අධ්‍යයනයක්,” “ශාන්ති”, ශ්‍යාමෝලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මංගල ධර්ම කීර්ති ශ්‍රී ඥානවිමල ශාස්ත්‍රපති පණ්ඩිත පඩිවිට චන්දවිමලාභිධාන අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“සාංඛ්‍ය, යෝග හා වෛශේෂික දර්ශනයන් තුළ දැක්වෙන ‘ආත්ම සංකල්පය’ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.” “පූජනා” අතිපූජ්‍ය, කණුමුල්දෙනියේ උපාලි මහාස්වාමීන්ද්‍ර ගුණානුස්මරණ ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“උපනිෂද් දර්ශනයෙහි එන විඤ්ඤාණ සංකල්පය පිළිබඳ මූලාශ්‍රයාගත අධ්‍යයනයක්,” “සදානන්ද” 125 සාංවත්සරික ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“ආදි බෞද්ධ ඉගැන්වීම් තුළ දැක්වෙන ‘ප්‍රත්‍යක්‍ෂය’ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” “අමරවංශාභිනන්දන” පූජ්‍ය වල්ගොව්වාගොඩ අමරවංශ නාහිමි අභිස්තව සුලේඛා. 2016.

“ආදි බුදුසමයෙහි දැක්වෙන ‘චිත්ත’ පදයෙහි අර්ථය හා එහි භාවිතය පිළිබඳ මූලාශ්‍රයාගත අධ්‍යයනයක්” “ප්‍රඥා” ඌව පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ජිනරතන අතිපූජ්‍ය බුද්දම පඤ්ඤාලෝකාභිධාන නායක ස්වාමීන්ද්‍ර අභිවන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“නිකායාන්තර බුදුසමයෙහි දැක්වෙන ‘පුද්ගලවාදය’ පිළිබඳ හැඳින්වීමක්” “සම්ප්‍රසාදිනි” උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“යෝගාචාර විඥානවාදි සම්ප්‍රදායානුගත විඥප්තිමාත්‍රතා සංකල්පය” “සරණාඤ්ජලී” අතිපූජ්‍ය කළුගල සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සරණතිස්සාභිධාන දෙදුම්බර උපප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“ප්‍රව්‍රජ්ජාවෙහි ආරම්භය හා එහි විකාශය පිළිබඳ අධ්‍යයනයක්” “යතිප්‍රභා” අතිගෞරවාර්හ කුඩාවිල සෝමාලෝක තිස්ස නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“බ්‍රහ්මජාල සූත්‍රයෙන් හෙලිවන බුද්ධකාලින මිත්‍යා දෘෂ්ටිකයන් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” “ධම්මගවේසී” මහලකොටුවේ විමලධම්ම නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2016.

“සීලය, සදාචාරය හා නිර්වාණය පිළිබඳ මූලාශ්‍රයාගත හැඳින්වීමක්” “දම්සර” හැවනේ මේධානන්ද ස්වාමීන්ද්‍ර ප්‍රණාම ශාස්ත්‍රීය සංග්‍රහය, 2017.

“චතුෂ්කෝටික භාවිතය පිළිබඳ ආදි බෞද්ධ හා මාධ්‍යමක සම්ප්‍රදායානුගත මතවාද විමසුම” “ආශිර්වාද” වෑඋඩ විල්ලි හත්පත්තුවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය ඔග්ගමුවේ සීලරතන නායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2017.

“කාලය” පිළිබඳ බෞද්ධ ආකල්ප විමසුම, (ආදි බෞද්ධ, ථෙරවාද හා සර්වාස්තිවාද සම්ප්‍රදායයන් ඇසුරෙනි) “ගිරිහිස” ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කන්දේගොඩ විමලධම්ම අනුනායක මාහිමි සේවාභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, 2017.

ථෙරවාද “භවංග චිත්ත” සංකල්පය, ‘ශස්ත්‍ර ලෝචන’ ශාස්ත්‍රීය සංග්‍රහය (දෙවන කලාපය) ශිෂ්‍ය භික්‍ෂු සුභසාධක සංගමය, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය අනුරාධපුර, 2017.

Abstracts (International Conferences)

“බුදුසමය තුළ තර්කයෙහි උපයෝගිතාවය පිළිබඳ මූලාශ්‍රයාගත අධ්‍යයනයක්,” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, 2015, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

“ආදි බුදුදහමේ විඤ්ඤාණ ආකල්පය හා යෝගාචාර විඥප්තිමාත්‍රතාව අතර තුලනාත්මක අධ්‍යයනයක්,” International Postgraduate Research Conference, 2015, Faculty of Graduate Studies, University of Kelaniya.

"The importance of salleka sutta for solving contemporary social conflict," 3rd Biennial Conference of the International Association For Asian Heritage, Centre For Asian Studies, University of Kelaniya , 2015.

"A Study on Electronic Resources For Buddhist Studies," 4th International Buddhist Conference, 2015, The Bhikshu University of Sri Lanka.

"A Comparative Study of Buddhist and medical explanations on prenatal development," 4th International Buddhist Conference, 2015, The Bhikshu University of Sri Lanka.

"A comparative Study of the concept of perception in early Buddhism and Yogachara idealism," 4th International Buddhist Conference, 2015, The Bhikshu University of Sri Lanka.

"The ethical value of the Great chronicle (Mahavansa) the Prime The importance of salleka sutta for solving contemporary social conflict." 3rd biennial caonference of the international Association for the Asian Heritage, 2015, Center for Asian Studies, Univwesity of Kelaniya.

"The concept of sunnata in the Madhyamaka philosophy and it’s parallel in Early Buddhism." 2nd international conference of the faculty of the humanities and Social Sciences, 2016, University of ruhuna.

“පාසැල් නිල විෂය මාලාව ප්‍රායෝගිකත්වයට නැගීමෙහි දී ඇතිවන ගැටළු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” 17th conference on Postgraduate Research international Postgraduate Research Conference, 2016, Faculty of Graduate studies university of kelaniya.

"The way of using social media networks for current awareness services" 1st international Conference on library and Information management, 2016, The Department of library and information science. University of Kelaniya.

"A critical study on the multiplicihy of the synonyms used for Alaya vinnanaya in the Yogachara vinnanavada philosophy," international conference on Sanskrit studies, 2016, Department of Sanskrit, University of Kelaniya.

“ශ්‍රී ලාංකීය බෞද්ධ කාන්තාව සහ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයක්” 17th international conference on postgraduate Research, 2016, Faculty of Graduate studies, University of Kelaniya.

"Yogachara Vinnanavadins Attitudes Towards the Existence of the Empirical World," 17th international conference on postgraduate Research, 2016, Faculty of Graduate studies, University of Kelaniya.

"Sarvastivadins’ attitude towards the existence of environmental facts," 2nd international conference on the Humanities, 2016, The Faculty of Humanities, University of Kelaniya.

“භවගාමිත්වය සම්බන්ධ ආදි බෞද්ධ හා යෝගාචාර විඥානවාදි මතවාද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” International Conference on Chinese Studies, 2016, Department of Modern languages, Faculty of Humanaities,

“කලලයක ආරම්භය හා විකාශය සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ විමර්ශනයක්” International Conference on Chinese Studies, 2016, Department of Modern languages, Faculty of Humanaities,

"An Analytical Study of the concept of soul theory in Jainism," International conference on Buddhism and Jainism, 2017, Center for Asian Studies, University of Kelaniya.

“බුදුසමය විෂයෙහි තාන්ත්‍රික ඉගැන්වීම්හි බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” international conference on Sanskrit studies, 2017, Department of Sanskrit, University of Kelaniya.

Abstracts (National Conferences)

“ආලය සඳහා පදනම් වන ආලය විඥානය,” 11th Annual national conference on Buddhist studies" 2015" the Department of Pali and Buddhist Studies" University of Sri Jayawardenapura.

“ථෙරවාද ‘ස්වභාවවාදය’ හා සර්වාස්තිවාද ‘ස්ව-භාව වාදය’ අතර තුලනාත්මක අධ්‍යයනයක්,” The Royal Asiatic Society of Sri Lanka, 9th Annual Research Conference March 24th -26th 2016.

“සමාජ ආකල්ප විෂයෙහි බුදුසමය දක්වන ස්වච්ඡන්දතාව පිළිබඳ මූලාශ්‍රයාගත අධ්‍යයනයක්,” The Royal Asiatic Society of Sri Lanka, 9th Annual Research Conference March 24th -26th 2016.

“ධර්ම අස්තීත්වය හා ධර්ම නෛරාත්මය තුළින් බිහි වූ “ධර්මවාදය” පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්,” The Royal Asiatic Society of Sri Lanka, 9th Annual Research Conference March 24th -26th 2016.

“හේතු ප්‍රත්‍ය ධර්මතාවය පිළිබඳ යෝගාචාර විඥානවාදි ආකල්පය හා සමයාන්තර ඉගැන්වීම් පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක්,” 12th National Conference on Pali and Buddhist Studies, 2016, Department of pali and Buddhist Studies, University of Sri Jayewardenepura.

“බුදුසමයෙහි උපැවිදි කිරීමේ නිර්ණායක පිළිබඳ විමසුමක්” 10th Annual Research conference, Royal Asiatic Society of Sri lanka, 96 Ananda Coomaraswamy Mawatha, Colombo 07, 2017.

පටිච්චසමුප්පාදයේ අරමුණුවල විවිධත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් 10th Annual Research conference, Royal Asiatic Society of Sri lanka, 96 Ananda Coomaraswamy Mawatha, Colombo 07, 2017.

“තාන්ත්‍රික බුදුසමයේ ගුප්ත සංකල්ප භාවිතාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” 3rd Buddhist National Conference 2017, The Bhikshu University of Sri Lanka.

“අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, බෞද්ධ සූත්‍රාගත ඉගැන්වීම් හා ජාත්‍යන්තර ප්‍රඥප්තීන් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්” 3rd Buddhist National Conference 2017, The Bhikshu University of Sri Lanka.

Mahayana Buddhism

Buddhist Psychology and counseling

Name : Ven. Karapikkada sobitha

E-mail : karapikkadasobitha@gmail.com

Phone : +94718309243