“Beyond borders: mastering English Dhamma for a global audience”

Click here to joining the programme
ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා කිරීම සඳහා උනන්දුවක් දක්වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඒ පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනය අංශය මගින් මාර්ගගතව සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන අද රාත්‍රී 7.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ දැනට ඇමරිකාවේ පූර්ණ කාලීනව ධර්මප්‍රචාරක කටයුතුවල යෙදී සිටින ආචාර්ය දෑරංගල කුසලඥාන ස්වාමීන් වහන්සේ වහන්සේය.
ඉහත google meet සබැඳිය මගින් කැමති ඕනෑම අයෙකුට ඒ සඳහා සම්බන්ධ විය හැකිය