2022/2023 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි (බාහිර) වර්ෂ අවසාන පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා විභාග අයදුම්පත්‍රය පහතින් බාගතකරගන්න

Calling Application for End Examination 

 

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා ඌන සමත් /අසමත්  හෝ වෛද්‍ය හේතු මත

නැවත විභාගයට පෙනී සිටීමේ විභාග අයදුම්පත්‍රය පහතින් බාගතකරගන්න

Exam Application – REPEAT