Library

Bhiksu University of Sri Lanka

Library

ඡුායාපිටපත් සේවාව


විශ්වවිද්‍යාලය මගින් මෙම සේවාව පෞද්ගලික අංශයකට පවරා ක‍්‍රියාත්මක කරනු ලැබේ. මේ ස`දහා පුස්තකාලයේ බැහැර අංශයක් ලබා දී තිබෙයි. ශබ්ද කෝෂ, විශ්ව කෝෂ උද්ධෘත, වාර සඟරා සහ පසුගිය විභාග ප‍්‍රශ්නපත‍්‍රවල අවශ්‍ය පිටු ප‍්‍රමාණයක් ඡුායාපිටපත් ලබා ගැනීම සඳහා පුස්තකාලයෙන් පහසුකම් සපයා ඇත.