Library

Bhiksu University of Sri Lanka

Library

පුස්තකාලය විවෘත ව පවතින වේලාවන්


පළමු සමාසිකය ස`දුදා - සිකුරාදා පෙ.ව. 8.15 - ප.ව. 6.00
දෙවන සමාසිකය ස`දුදා - සිකුරාදා පෙ.ව. 8.15 - ප.ව. 6.00

x අධ්‍යයන නිවාඩු කාලයේ දී හා විභාග පැවැත්වෙන දිනවල දී සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.15 සිට ප.ව. 8.00 දක්වාත් සෙනසුරාදා දිනවල පෙ.ව. 8.15 සිට ප.ව. 4.00 දක්වාත් පුස්තකාලය විවෘතව තැබේ.

x ඉරිදා, රජයේ ප‍්‍රසිද්ධ නිවාඩු දිනවල හා විශ්වවිද්‍යාලයීය විශේෂ නිවාඩු දිනවල පුස්තකාලය වසා තබනු ලැබේ.