Library

Bhiksu University of Sri Lanka

Library

පුස්තකාලයේ අභිප‍්‍රායයන්


x විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සඳහා එහි ශිෂ්‍ය හා ආචාර්ය මණ්ඩලයට පොත්, අනෙකුත් ප‍්‍රකාශන හා තාක්ෂණික ප‍්‍රලේඛන සැපයීම.
x විශ්වවිද්‍යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පාඨකසේවා සැපයීම.
x විශ්වවිද්‍යාලයීය නොවන අනෙකුත් දේශීය හා විදේශීය විද්වතුන්ට විමර්ශන පහසුකම් සැපයීම.
x බෞද්ධ භික්ෂූන් වහන්සේ සඳහා කියවීමේ අභිරුචිය හා පුස්තකාල විද්‍යාත්මක ඥානය දියුණු කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියාත්මක වීම.
x දිගුකාලීන වශයෙන් දෙස් විදෙස් බෞද්ධ අධ්‍යයනයන්ට කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.