Department of
Social Sciences & Comparative Studies


Overview

ශී‍්‍ර ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨය යටතේ ඇති සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශය විෂය පාඨමාලා 8 කින් යුත් සහ ස්ථිර ආචාර්ය මණ්ඩලය 19 දෙනෙකුගෙන් යුත් අධ්‍යයනාංශයකි. මෙහි ඇති විෂය පාඨමාලා අතරින් පුරාවිද්‍යාව හා අධ්‍යාපන විද්‍යාව විශේෂවේදී පාඨමාලා ලෙස හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබාදී ඇත. අනෙකුත් විෂය පාඨමාලාවන්නේ දර්ශනය, පුස්තකාල විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ඉතිහාසය, උරුම කළමනාකරණයයි. මානව සමාජීය ශාස්ත‍්‍රඥයන්ගෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ නමක් බිහිකිරීම මෙම අධ්‍යයනාංශයේ අපේක්ෂාවයි.